ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මූලධර්මවාදීන් විසින් බුදුසසුන වනසා දමන හැටි

සෑම සිංහල බෞද්ධයෙක් විසින්ම ශ්‍රවණය කළ යුතු, ඇඟ ලොමු දැහැගැන්වෙන දෙනෙතට කඳුළු ගෙනෙන විස්තර ඇතුළත් දේශනයකි. ඔබ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය බලාපොරොත්තු වෙනවානම් සහ ඔබට මඳ වෙලාවක් කැප කළ හැකිනම් මේ දේශනය මුල සිට අග දක්වාම ශ්‍රවණය කරන්න.

මීට වසර කිහිපයකට පෙර කරන ලද දේශනයක් වුවත්, වර්තමානයේදී පවා මූලධර්මවාදීන් විසින් බුදු සසුනට කරනු ලබන විනාශය අවබෝධ කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වේ.

මෙම මහඟු දේශනය කරන ලද්දේ සම්පත් බැංකුවේ සේවය කරන ලද, සිංහල බෞද්ධයින් වෙනුවෙන් විශාල ශාසනික මෙහෙවරක යෙදෙන අශෝක මැණික්ගොඩ මහතාය.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2049
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

36 comments to මූලධර්මවාදීන් විසින් බුදුසසුන වනසා දමන හැටි

  • Edward Theophilus

    Please read my article published in http://www.asiantribune.com on 27.01.2012

    Thumb up 0

  • Shiran Fernando

    Fernando kiyana kallathooniyata mama me eply eka danne,Oba thumage paramparawe mulata hoyan giyoth oyata penewi bauddada abauddada kiyala.llankawata awa kauru hari suddek oyage aachchi kenek ekka budiyagena thama oyage paramparawa abaudda une,ekata ahinsaka baudda janathawa pali ne,Achchige asahanaya thama ekata wagakiyanna oone.

    Well-loved. Thumb up 7

    • ප්‍රනාන්දු

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 1

      • malli

        konda pana nathi thopi lankve epadunane ……

        Well-loved. Thumb up 9

      • sandun

        fernando,you are a disgrace to this country and even to your religion.is that what you learn in your religion?a person cannot be judged by his skin colour.does a dead person whatever colour he might have been when he was alive(white,green,golden)be the same after his body starts rotting?do you adore a rotting smelly dead body even if it was a handsome white person’s when he was alive?let me tell you what a pre school kid know to understand.BEHIND THE BEAUTIFUL,FRAGRANT,BRIGHT,GLOWING SKIN IS THE MEAT,FAT,SLIME,INTESTINES,BONES,BLOOD.the reality is hidden inside!

        Thumb up 1

        • ප්‍රනාන්දු

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 0

        • ලක්මාල් එරංග ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 0

        • අස්ස කරත්ත පිටින් උස්සල වීසි කරපු, රේල් පීලි අඹරල දාපු, මරදන්කඩවල යකඩයා ගැන එහම අහල තියෙනවද?

          එසේනම් අවුරුදු දාස් ගාණකට කලින් හිටපු සිංහලයන්ගේ ශක්තිය කොහොම තියෙන්න ඇත්ද?

          අතීතයේ හිටපු සිංහල මිනිස්සු දැන් ඉන්න අයට වඩා ශක්තිමත්, ඒ වගේම රූප සෝබාවෙනුත් වැඩියි. ඒත් පසු කාලීනව යම් පිරිසක් මත් වතුරට පුරුදු වීමත්, විස රසායන ද්‍රව්‍ය සහිත ආහාර ගැනීමත් නිසා දැන් දුර්වල වෙලා.

          Well-loved. Thumb up 7

      • වීර කාංචනබාහු

        එහෙනම් රොබට් නොක්ස් මිනිහගෙ පොතේ ” සිංහල මිනිස්සු තරම් දේහ ලක්ශනවලින් ඉංග්‍රිසිකාරයන්ට සමන ජාතියක් නෑ” කියල කිව්වෙ කට කහනවටද?

        Well-loved. Thumb up 6

      • sandun

        anuwana pranandu, rupaya anithyai,dukkai,anathmai.
        SUDDO UNATH KOCHCHARA LASSANAI KIYUWATA OBA KAMATHIDA ENGLAND WALA SOHONAKA INNA MALA MINI BALANNA? MOLE KALADAK NATHI MINISSU RUPAYEN ANUN WA VINISHCHAYA KARANAWANE.API KAWURU UNATH PITATHATA LASSANA UNATH ATHULATHA ATHTHE ASUCHI GABADAWAK.MAS,MEDHA,BADAWEL,NAHARA,LE,ASUCHIYEN PIRI SIRURAK.
        SATHYA AWABODHA WEWA!

        Thumb up 0

  • Fernando

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • Amda

      සල්ලි වලට යට වෙලා ආත්මය පාවා දෙන මෝඩ බෞද්ධයින්ගෙ තමයි සම්පූර්ණ වැරැද්ද. උඹලත් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. උඹේ පරම්පරාවෙ කවුරුහරි පොරක් සුද්දගෙ සල්ලි වලට යටවෙලා ආගම මාරු කරපු නිසානෙ උඹ කතෝලික වෙලා ඉපදුනේ. මොනවා වුණත් එකක් පැහැදිළියි. මේ මූලධර්මවාදීන් හොඳටම දන්නවා තමන් අදහන්නෙ පට්ටපල් බොරු බව. ඔය කියන දෙවිවරු සහ හාස්කම් බොරු බව විද්‍යාවෙන් ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා තමයි දුප්පත් මිනිස්සුන්ව සල්ලි පෙන්නලා රවට්ටන්න හදන්නෙ.

      Well-loved. Thumb up 22

  • Dilan

    ෙමය ඉතා වැදගත් ෙද්ශණයකි.

    Thanks 4 u r great affect Sir.

    Well-loved. Thumb up 14

  • ශාන්ත කලුදුරගේ

    බොහෝමත්ම වැදගත් දේශනයක්‌.. අනේ අපටත් හැකිනම් මේ විශිෂ්ට පුද්ගලයා වටා එක්‌ රොක්‌ වී බුදුදහම රැක ගැනීමට එකතු වෙන්න…

    Well-loved. Thumb up 21

  • Priyantha Liyanage

    එතුමාගේ දේශනයෙ අන්තිම හරියෙ ඒ කියන තරුණ ස්වාමීන් වහන්සේ දුවලා ජීවිතය බේරාගත්තා.පහුවදා ඒ අයියායි නන්ගියි පාපොච්චාරනය කලා වල්ඩ් විශන්/WORLDVISION ආයතනයෙන් 50000.00 අරගෙනයි මේ අපරාධය කලේ කියලා.ගමේ මිනිස්සු දෝලාවක් හදලා අර නිරපරාදේ ගුටි කාපු හාමුදුරුවො නෑවත වඩම්මන්න දෑන් උන්වහන්සේ රෑකවරන ගත්ත විහාරෙට යනවා. ඒත් ජාතියක අවාසනාව බලන්න උන්වහන්සේ කාටවත් නොකියා කොහේදො වෑඩම කරලා.චීවරය අත හෑරියාද දන්නෙත් නෑ. අදත් වල්ඩ් විශන් එක හොදින් තියෙනවා.තවම බෑරිවුනා අපේ එවුන්ට ඒකට ගලක් ගහන්න.

    Well-loved. Thumb up 22

  • Chamath Ratanyake

    Sinhalayeni Awadi Veyalla

    Well-loved. Thumb up 9

  • nuwan

    මම මෙතුමාගේ දේසනාවක් සජීවීව අහල තියෙනවා.ඇත්තටම ගොඩක් වටිනවා.

    Well-loved. Thumb up 10

  • sinhalaya

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein

    A human being is part of the whole, called by us ‘Universe’; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest–a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compasion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security.
    -Albert Einstein

    Here’s another quote from Einstein that I love. It is my signature at the bottom of my emails:

    The most beautiful thing we can experience is the mysterious. It is the source of all true art and science. He to whom this emotion is a stranger, who can no longer pause to wonder and stand rapt in awe, is as good as dead: his eyes are closed. -Albert Einstein

    Well-loved. Thumb up 7

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 4

    • වීර කාංචනබාහු

      sinhalaya, you are wrong. Einstein was an extremist Jew. By no means did he refuse the idea “the universe is a creation of God”. What seems to have happened to him, when analyzing these quotes, is that he has probably misunderstood Buddhism.

      In the first quote, he says Buddhism “transcends a personal God”. you have given this as proof for Einstein being an atheist.
      This statement, however, is in direct compliance with the Jewish philosophy. The Jews entirely refuse a “personal appearance of God”. That’s why the Jews crucified Jesus, for the crime of personally appearing as God. Hence it could be seen Einstein saw Buddhism as a reflection of the Jewish faith, which in fact is a completely different philosophy that refuses the existence of any God(the one with the big ‘G’) in personal or any other form.

      Further, in a following quote Einstein has stated “A human being is part of the whole, called by us ‘Universe’”. This is utter nonsense found only in the Mahayana faith(which I refuse even to call by the name Buddhism) and does not tally by any means with the views of pure Theravada Buddhism. According to Theravada, nothing, in what we call the world or universe is of material existence. Everything, the whole so-called “universe” is a delusion crated by our own ignorance(Avijja). hence to speak of “a whole, called universe” in Buddhism would be completely incorrect.

      To prove that Einstein was a theist, I present the following quotes of him.

      To test Einstein’s Theory of General Relativity, a group of scientists conducted an experiment on how much light bends during a solar eclipse, and got exactly half the value derived by Einstein’s equations. Einstein’s reply to them was “God has not created the universe according to your equipment but according to my equations”

      In an argument with Neil Bohr , Einstein has stated “God does not play dice”

      In conversations with Rabeendranath Thagor, who too was a theist, Einstein has expressed his idea of a material world created by God while Thagor spoke of an idealistic world, that too created by God.

      What I intend to say here is that as Sinhala Buddhists, we must not in any way confuse Buddhism with Western science.

      A quote of Anagarika Dharmapala comes to my mind.
      “Why go behind the lights of fireflies while you have the sun shining upon you”.
      Likewise, while we have the sun of Lord Buddha shining upon us, why should we go behind the light of the firefly named Western science?

      Thumb up 1

  • Priyantha Liyanage

    බුදු මුවින්ම දේශනා කලානේ “ආනන්ද, මගේ ශාසනය වෑඩිකලක්ම පෑවතෙන්නෙ තම්බපන්නියේ” කියලා. එදා බුදු ඈසින් දකින්න ඈති අපේ රටේ කාලෙන් කාලෙට පහලවෙන මහා යුග පුරුශයන් මේ ශාසනය තවත් පරම්පරාවකට තල්ලු කරලා දානවා කියලා අර අතින් අත යන කලණවෑටක් මෙන්. ශාසනය ආරක්ශා කරන්නෙ අපි කියලා අපේ ඈට, ඈටමිදුළු වලට කිදාබෑහෑලා නෙව තියෙන්නේ.

    Well-loved. Thumb up 14

  • Priyantha Liyanage

    සිය දරුවන්ට කල මරණීය තර්ජන පවා නොතකා මේ සත්පුරුෂයා වසර ගනනාවක් පටන් කර ගෙන එන්නාවූ මේ ශාසනික සේවය එතුමාගේ සසර ගමන කෙටි වීමට හේතුවාසනා වේවායි පතමි. සිරිළක අස්සක් මුල්ලක් නොහෑර මෙසේ ජනතාව අවදි කරවන ඔහු වරක් මට කිව්වා සති අන්තයක් ගෙදර සිටි දවසක් මතක නෑත කියා.

    Well-loved. Thumb up 22

  • B.DHAMMARANSI THERO

    ෙමය ඉතා වැදගත් ෙමන්ම වර්තමානෙය් අැෙසන විරල ෙද්ශණයකි. ෙමතුමන් හා ෙමම අඩවිටත් පූණ්‍යාණුෙමා්දනා කරමින්, සිංහළ ෙබෟද්ධ උරැමය රැක ගනු වස් ෙමබදු දස දහස් ගුණ ෙවර වීරිය වැෙඩ්වා!!!
    ෙතරැවන් සරණයි!!!

    Well-loved. Thumb up 11

  • කණිෂ්ක

    ඔබට බොහොම ස්තුතියි..

    Well-loved. Thumb up 8

  • අර්ය සිංහල

    බලමු අහල,අශෝක මැණික්ගොඩ මහත්තයා හොඳ සිංහල බෞද්ධයා

    Well-loved. Thumb up 7

  • නිලංක

    යුරෝපයේ කුමක් වූවත් අපට මොකද? එහි පියවරු දූවරු සමග දීග යති. සමලිංගික විවාහ නීතිගත කරති. යුරෝපයේ සිදුවනවා නම් අපේ මොකද යන කෝනය ඉවතලන්න. යන්තර මන්තර, වශී ගුරුකම්, පන්සල් ඇතුලේ දේවාල අටවන චීවරධාරීන්මයි වැඩි හරියක් සාසනය කන්නේ. යූ ටියුබ් වීඩියෝ අරවා මේවා නොව අප ජීවත් වන සමාජයේ වර්තමානයේ සිද්ධ වෙන දේ කුමක්දැයි ඔබටත් වැටහෙනවා යැයි සිතමි. වැඩිමනක් ඕනෑ නම් පසුගිය මාස කීපයක ජාතික පුවත් පත් කියවන්න. නෙත් එෆ්.එම් හැරෙන්නට අන් සියළුම දෙනා (ඔබත් ඇතුළුව) මේවාට මේ තරම්ම බයද?

    Well-loved. Thumb up 7

  • නිලංක

    තමන්ගේ වැරදි වහ ගන්න අනුන්ට ඇගිල්ල දික් කලා කියල තමන්ටවත් සමාජයටවත් යහපතක් වෙන්නේ නැහැ. ස්ත්‍රන්ට ලොල්වෙව චීවරධාරීයෝ තමයි ලොකුම විනාශය. සති කිහිපයක් ඇතුළත කී දෙනෙක් නම් චීවර ධාරියෝ බවට පත් වුනාද? නවීන තාක්ෂණයත් මෙයට රුකුලක් වෙලා. ඊයේ පෙරෙදා දවසක යූ.එස්.බී එකකින් බණ අහන්න සලස්වන්න ගිහින් කාම ච්ත්‍රපටයක් නේද උපාසිකාවන්ට දර්ශණය වෙලා තියෙන්නේ? ඒවා පිටිපස්සෙත් ඉන්නේ මූලධර්මවාදීන් නම් අන්තර්ජාලයත් නවීන තාක්ෂණයත් යන දෙකම බුදුදහම වනසන්න ගෙනාපුවා වෙන්න ඇති.

    Thumb up 2

    • නවීන තාක්ෂණය නිසා සුළු සිද්ධියක් පවා හොඳින් ප්‍රචාරය වෙයි. එහෙත් සිද්ධීන් කිහිපයක් සිදුවුන පමණින් ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය මෙසේයැයි චෝදනා කිරීම සුදුසුද?

      යුරෝපයේ පල්ලි වල සමලිංගික පූජකයින් සිටින බව දිගින් දිගටම මාධය වලින් අනාවරනය කර ඇත. මේ වීඩියෝ රාශියෙන්ම පැහැදිලි වෙන්නේ එයයි.
      http://www.youtube.com/results?search_query=gay+priests&aq=f
      මේ වෙබ් අඩවිත් බලන්න
      http://www.google.lk/#sclient=psy&hl=en&site=&source=hp&q=gay+priests
      එහෙත් අපි කවදාවත් පවසනවාද යුරෝපයේ පූජකයින් එහෙමයි කියල?

      එසේනම් පුවත් කිහිපයක් මත පදනම් වූ මේ ප්‍රකාශය ///ස්ත්‍රන්ට ලොල්වෙව චීවරධාරීයෝ තමයි ලොකුම විනාශය/// ලෙස පැවසීම සුදුසු නොවේ. එසේම එම උදවියව එවැනි කුමන්ත්‍රණ වලට හසුකරගන්නා පිරිස් ගැන මෙම දේශනයේ තැන් කිහිපයකදී සඳහන් වේ. එය අසා බලන්න.

      නමුත් මේ වීඩියෝ එකෙන් උදාහරණ සහිතවම මූලධර්මවාදීන් සිතා මතා කරන ලද කුමන්ත්‍රණ පැහැදිලි කර ඇත. එසේම බුදු සසුන වැනසීමට එය එකම හේතුවද නොවේ.

      Well-loved. Thumb up 10

    • සමීර

      නිලංක ඔයා කිසිත් නොදැන කථා කරන්නේ. බෞද්ධයෙක් වෙන්නත් පුලුවන් ඔයා අබෞද්ධයෙක් වෙන්නත් පුලුවන්.

      ඔය නිල් චිත්‍රපට සිද්ධිය වුනේ මොරටුවේ. සියලු ශූරතාවයිගේ දේවස්ථානය (queens of angels ) ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියට යාබදව. කියන තැන. එතැන සැලසුම් කරලා තිබුනේ දෙවියන්ගේ ජීව්ත කථාව පෙන්වන්න. අන්තිමට වුනේ ඔබ කියපු දෙය. මම එදා එතැනට ගියේ මිතුරෙකුගේ මවගේ සොහොන සුද්ධ පවිත්‍ර කිරීමට උපාකාර කරන්න.

      පටන්ගැනීමට පෙර පැය 1/2 නිසා වැඩි සෙනගක් හිටියෙ නෑ. 50 ක් විතර ඉන්න ඇති. වැඩ කර කර. ඕක දාපු මනුස්සය එතැනින් ඉවත් වෙලා නම් දාල වැඩේ සද්දෙත් එක්ක යනකොට තමා ඔක්කොම රැස් වුනේ. එතැන ඒවෙලාවේ හිටිය (ඔයා කියන පින්වතුන් බැන බැන එලියට දිව්වෙ)

      ඕය කතාව බෞද්ධ වෙන්න කී දෙනෙක්ගෙ කටින් පිට වුනාද දන්නෑ හැබැයි අපිට කිව්වෙ ඔයා!!

      Well-loved. Thumb up 6

  • Gayan

    deshanaye ithuru tikath upload karanna puluwanda ?

    Thumb up 1

    • මේ දේශනය 7 වන වීඩියෝවට පසුව තව වාක්‍ය කිහිපයකින් අවසන් වෙන බව දැනගන්නට ලැබුනා. මෙතුමා තවත් වටිනා දේශන බොහෝමයක් පවත්වා තිබෙනවා, ඒවායේ වීඩියෝත් ඉදිරියේදී සොයා බෙදා හරින්න බලමු.

      Well-loved. Thumb up 13

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 4

    • Saman Lalkantha

      දැන් ඔබ කියන්නේ අනිත් උන් බෞද්ධයින්ව නීතිවිරෝධී ක්‍රම වලින් මුදල් දී උන්ගේ ආගම් වලට ගන්නකොට බෞද්ධයො ටිකත් ඒක දිහා බලාගෙන බකන්නිලාගෙන ඉන්න කියලද? ඒක උන්ගේ හැටි කියල මේ රටම ක්‍රිස්තියානි දේව රාජ්‍යයක් වෙනකම් බලාගෙන ඉන්න කියලද ඔබ අපිට කියන්නේ?

      අබෞද්ධයින්නම් ආස ඇති එවැන්නක් වෙනවට. ඒත් අපේ රටේ අද බුදු දහම සු‍රැකිලා තියෙන්නේ, අතීතයේ සිටින් සිංහලයින් බුදුදහම ප්‍රතිපත්තියක් ලෙස පිළිපදිමින් ‍රැකගැනීම මෙන්ම පරස්තුරු උවදුරු ඉදිරියේත් බුදු දහම පාවා නොදී ජීවිත පරිත්‍යාගයෙන් ‍රැක ගත් නිසයි.

      ඔබ වැනි උදවියගේ පාපී චේතනාවන්ට ‍රැවටිලා ලංකාව දේව රාජ්‍යයක් කරනකම් බලාගෙන ඉන්න මේ රටේ සිංහල බෞද්ධයින් සූදානම් නැති බව දැනගන්න ආයුබොං

      Well-loved. Thumb up 9

  • [...] අදටත් ඉතිරිවී තිබෙනවා යැයි මා අශෝක මැණික්ගොඩ මහතා සමග එකහෙලා [...]

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.