ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’

“කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org වෙබ් අඩවියෙන් නරඹන්න…

ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2167
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

28 comments to මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’

  • ayman

    This not a our place, actually this a haram place 4 us.
    muslim warun ge worship places lankawe na,,,we are not following Mr.abdul carder , our leader is” Muhammad NABI” so better removing that “MUSLIM” word from this link.

    Thumb up 0 Thumb down 0

  • jaliya

    මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා
    හැබැයි මම උන්ව ආශ්‍රය කරන්නේ උන්ගේ හිතේ තියෙන ඒවා දැනගන්න
    –එක දවසක් එකේක් කියනවා මචන් කැලණිය පන්සලට පෝයට ගියොත්
    කැමති කෑල්ලක් දාගන්න පුළුවන් කියල ඉතින් එකෙන් ම පේනවා නේ අපේ සින්හල එවුන් ගේ හැටි
    –අයි අපිට හැදෙන්න බැරි

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 1

  • viraj madhushan

    අපි මේවට බ්ලොග් වල කෑ ගහල වඩක් නෑ.සමස්ත මුස්ලිම් ජාතියටම බැනලත් වැඩක් නෑ.අපි මේවට ස0විඪානගත වෙන්න ඕන,ජා .හෙ.උ /ජ.වි.පෙ මොනාදා කරන්නෙ. සරසවි සිසුන් ට මෙන්න කෑගහන්න දේවල් .රජය,ඒජාප මෙවගේ දේවල් වලට කත්හ කරන්න ඕන.තව ටිකදවසක් මෙහෙම ගියොත් නාමික බුද්දාගම් කාරයෙක් වත්,ඉතුරු වෙන එකක් නෑ.

    Thumb up 1 Thumb down 0

  • sameera

    meka katada danum denna ona.kawruth meka gana katawath danum deela nadda? Mey widihata karana wada neethi wirodi.

    Thumb up 1 Thumb down 0

  • upul

    palamuva meya janadipathi thumava ha buddasasana amathyansayata dannva puravidya departhu menthuvata danva lankavema udgosanaya karanna oni…..apith enava marenna hari…….api sinhala bauddayone….

    Thumb up 2 Thumb down 1

  • kevin

    @ sahan,
    //මේ පල්ලියත් අර සිංහල උරුමයයි, බෞද්ධ ආරක්ෂක පදනම, ධම්ම විජය පදනම පොරවල් ගෙනිල්ල ඕක වටකරල
    ගෙදර කුඩු කරලා ගේමක් දීපල්ලකෝ, අර දුටුගැමුණු සොහාන ඉස්සරහ තිබිච්ච මුස්‌ලිම පල්ලියට කෙරුව වගේ ?? ඇයි එක තැනකට විතරක් කරන්නේ? එතකොට සංගත නැහැනේ ඕගොල්ලන්ගේ වැඩ//
    advice ekata godak sthuthie
    awasha welawata ea piyawarath NOBIYAWA gannawa

    Thumb up 3 Thumb down 0

  • මලියා

    මහ රජා රට දියුණු කරාට වැඩක් නෑ එයාගෙ මුණුබුරාත් මුස්ලිම් වෙන්ට යනවා කියල නොදැන, මේවා අනිවා බලන්නම ඕන ඒවා, මුලින් පර දෙමලා ඇවිත් විනාස කරා දැන් තව පිස්සු *ත්තො ටිකක් ඇවිත් මේවා විනාස කරන්න හදනවා!
    මගේ ළමයටත් මම ආගම දහමට කියල දෙන්න ඕනෙ,
    මගේ රට පෙන්නන්න ඕනෙ, මුන් ඇවිත් මෙහෙම වැඩ කරහම අපිට වෙන්නෙ මොකද්ද?
    දෙමල්ලු කරන්න ගියා වගේ මුන් ලංකාව හිමින් සීරුවේ අල්ලන්න ද හදන්නෙ?
    මහරජා ඇතුලු පිරිස මර නින්දේ, මුස්ලිම් එවුන් මෙහෙ ශ්‍රී මහා බෝධියත් අල්ලගත්තාම තමා හැම එකාගෙම ඇස් පෑදෙන්න ගන්නෙ.
    බලපියව් ලංකාවට වෙන වැඩේ. එතකොට අපි පරක්කු වැඩි වෙන්නත් පුලුවන්!
    අන්තිමට අපිට වෙන්නෙ අපේම රටේම හිරකාරයො වෙලා කොනවල් කපාගන්න!
    ලංකාවට ඇවිත් අවු:400ක් නෑ 1000ක ඉතිහාසයක්, ආච්චිගෙ රෙද්ද තමා!
    මම කනට එකක් ගහනවා මගේ ගෙදර ඇවිත් මේ ගෙදර උගේ කිව්වොත්, ඇයි? අපේ දේ රැකගන්න ඕන නිසා.
    ඇයි මේවා ලොකු ලොක්කන්ට පේන්නැත්තෙ??
    සල්ලි වලට වහල් වෙලාද?
    අපිවත් එකතුවෙලා මේවා බේරගන්න ඕනෙ! නැතුව පිටට යන්න දෙන්න බෑ.
    කෑගහලා වැඩක් නෑ, බීරි අලීන්ට වීනා ගහනවා වගේ වෙන්නෙ!
    සංවිදානය වෙනවනන් කියපලා අපි එතන!
    අපේ දේ රැකගෙන ඉදිරියට!

    Well-loved. Like or Dislike: Thumb up 19 Thumb down 1

  • parumaka

    sinhala ratata wenna yana de dakinakota hari kanagaatui. me rate kisima urumayak nathi birth certificate ekata srilankan wechcha, kisima sadaachaarayak nathi un thama mewage wada karanne. unta langadima mewata utthara labei. bauddha kama winasa karana unta kisima pavathmak na.

    Thumb up 1 Thumb down 0

  • lalani pathirana

    මෙය ඉතා සංවේගයට හා ලැජ්ජාවට පත් විය යුතු කරුණකි
    කිසිම ජාතියකට ආගමකට නොගැරහිය යුතුයි, මෙවැනි දේවල් වෙන්නේ කාගේ වරදින්ද? කවුරුන්ද මෙවටාට වගකිව යුත්තෝ? නිවට බල ලෝභී දේශපාලඥයන්ගේ වරදින් නොවේද? . මෙම භුමිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් බෞද්ධය ඉතිහාසයකට උරුම කියන බව සනාථ කර ඇත්නම්, මෙහි ඇති සෙල්ලිපි මගින් කියවෙන්නේ එය බෞද්ධ නටඹුන් හා භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වශයෙන් නම් හා එය ඔප්පු කර ඇත් නම් ,මෙම පුණ්‍ය භූමිය තුල මෙවැනි ඉදිකිරීම් කලේ කාගේ අවසරයකින් ද? මේවාට වග කිව යුත්තෝ කවුරුන්ද? ඔවුන් නීතියේ රැහැනට ගෙන ආ යුතු වේ. නැවතත් ජාති ආගම් බේද ඇති නොකර, අනවශ්‍ය මාතෘකා යටතේ දේශපාලඥයන්ගේ කටගැස්මට වේදිකාවල මඩගැසීමට ලක් නොකර ශ්‍රී ලාංකිකයන් වශයෙන් තම තමන් අදහන වැඳ පිදුම් ලබන එම පුජනීය ස්ථාන එම පිරිස් වෙත නැවත පත් කල යුතුයි. අපේ පාර්ලිමේන්තුවේත් සංඝයා වහන්සේලා වැඩ සිටිනවානේද, උන් වහන්සේලටවත් මේවා පෙනෙන්නේ නැද්ද, සෑම ආගම් භක්තිකයෙක්ම නියෝජනය වෙනවා නේද? ඇයි එම අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට එය යථා තත්වයට පත් නොකරන්නේ ? අපේ බෞද්ධ අයිතීන් අපට හා අපෙන් පසු එන දරුවන්ට මෙම ඉතිහාසය රැක දෙන්න. මෙය රටේ නයකයත්වයට යොමුවී නිරවුල් කල යුතුවේ.එකිනෙකා අදහන්නාවූ හා විස්වාශ කරන්නාවූ ධර්මයන්ට ගෞරව කරමින් එකමුතුව ජීවත් වෙන්නට අදිටන් කර ගනිමු

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • Nalinda

    sinhalaya modaya kewum kanna yodaya…

    Thumb up 2 Thumb down 4

  • ds

    oyala dannawada?oya kiyana kuragala tiyenne balangoda.oya kuragala pette godaak inne muslim kattiya.issara sirimao methini ge kale balangodata hitiye abusali kiyala minister kenek.(eyagen passe tama minister kenek ne.)eya muslim.etapasse aluten gam hadala ewa okkoma muslim aya padinchi kerewwa.ehema tamai muslim kattiya oya kuragala pettata lan une.mama oya pansalata gihillat tiyenewa.duka hitenawa dekkama muslim aya peraherawal yanakota 2k 3 k tamai pansalata yanne.e pansale hamuduruwonta pin sidda wenna tama pansala tiyanawa.hebei muslim kattiya spred wenawa.oya guhawa hariye kele tiyenne.muslim kattiya ewat winasa karala palitine,plastic botal dala.ketiyen kiyanawanam rajaya balen(e kale) thamai mewa balen muslim kattiya ath path kara gatte.dunna wagema aye ganna thamai tiyenne.apita mokawat karanna be mokada api giyot jathiwadaya aussanawa kiyala apitamai bucket 1 danne loku ten walin.we need a master plan!

    Thumb up 3 Thumb down 1

  • Ravin

    මෙහෙම ගියොත් තව ටික දවසකින් ලංකාව මුස්ලිම් වේවි. මේවගේ කිසිම හරයක් නැති කාලකන්නි පව්කාර ආගමක්, සර්ව බලදාරී යයි කියන නොපෙනෙන දෙවියෙක් වෙනුවෙන් මුන්ට මේ තරම් අන්තවාදී වෙන්න පුලුවන් නම් ඇයි අපිට මෙතරම් නිදහස් ගැඹුරු තාර්කික නිර්මල බුදු දහම වෙනුවෙන් කැපවෙන්න බැරි.muslim neethi okkoma thiyenne lokaya muslim karanaya karanna.unge 1kama aramuna puluwantharam muslim jana gahanaya wadi karala lokaya allanna. wiwahaya ganakiyanneth 1kama thama.dan lankaweth hamathanama muslim janagahanaya wadi wela.grease yaka kiya kiya polisiya maranna hadanawa. me okkoma anthawadee wada.ape ayata jathika hageema nathi unata unta hamadeetama wada loku unge jathiya.
    muslim witharak nemei dan godak pradeshawala cristiyani karanayath wenawa. ape gewal lagath palliyak kiyala 1k dala.duppath minissunta salli deela agamata bandawa gannawa. passe ewa apahu gannawa unge claz walade.ape modayonnata molayak nathi nisa salli walata rawatila ekata yanawa.ude indan sindu kiyanawa witharai.iridata awesa wela wage keegahanawa,andanawa,hoo kiyanawa paw hodanna.muladi nam game minissu mekata gal gahala kadala damma. eth dan ehema na. samahara dawasata 11.00pm withara wenakam kanak ahenna na goshawa.mokada karanne……
    mewata denna ona anthawadee widiyatamai.

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 2

  • pRi

    Dear Buddhist,
    It is required to force the government to issue a constitute to stop any religions destroying buddhist places or converting buddhist in to other religions.So then we can take legal actionss agains thtis, if not there will a another civil war due to religions. The muslims try to interpret that racist buddhist destroy their mosque at Anuradhapura notknowing that it is not allowed to do any constuction in this area. If we want to avoid this classes among the religio, we need a cosntitute, other this will be big issue in the future. I have seen that the some muslim shave interpet that video ina wrong manner, so this give wrong impression to others. lot of people are do not understand the reality. so we must force the govermnet to expedite the constitution which was statred by Soma himi.

    Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 2

    • Priyantha Liyanage

      I think we need the services of band of patriotic legal personnel who puit the country/religion before self. You need to force it on the government by means of legal channels to pass laws or get judgements passed on the courts of law and then you can force police to take action.

      Thumb up 1 Thumb down 0

  • Emax

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 1 Thumb down 10

  • මහ රාජා

    මේ වැඩේ හරියන්නේ නෑ.. හැම තැනම බෟද්ධ ආගමට කෙරෙන නිග්‍රහ තමයි දකින්නේ. ඒවාට විරුද්දව බ්ලොග් වල කැගැහුවට වැඩක් නැහැ. බ්ලොග් බලන්නේ මුළු ලංකාවෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක්.

    Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 0

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 15

    • yodaya

      ado wadaya….umbala wage ka gahana ekek matath ahu wenakam inne..kata wahagena inna beri nam me sinhala rate…pala wena ratakata.nattam kata atha puka piyagena idapalla.

      Thumb up 2 Thumb down 0

  • අර්ය සිංහල

    මෙවා දැක්කහම මගෙ ඔලුවත් කැරකෙනවා,අපිට මෙම පල්ලියට විරුද්ධව ක්‍රියාමර්ගයක් ගන්න බැරිද?

    Hot debate. What do you think? Thumb up 6 Thumb down 2

  • ප්‍රදීප්

    දෙන් අපේ ඉතිහාසය විනාශ කරන අයගෙන් අපේ ඉතිහාසය බේරගන්න කාලේ හරි

    ප්‍රමාද නොවී එකතු වෙමු

    නැත්තන් මේ උත්තරීතර බුදු දහම 5000 ක් කල් පවත්වන් යන්න බැරි වෙවී

    බුදු සරණයි..!
    තෙරුවන් සරණයි..!
    …නමෝ බුද්ධාය..!

    Well-loved. Like or Dislike: Thumb up 16 Thumb down 1

  • මෙන්න “කූරගල” සත්‍ය ඉතිහාසය;-
    http://www.sinhalaya.com/network/index.php?topic=4399.0 “”හොදට කියවන්න”"

    “කූරගල” යනු අප මහා සක්විති රාවන රඡසමයතෙක් දිවයන ඉතා දිගු ඉතිහාසයක් ඇති ඉපැරනි බෞද්ධ ඓතිහාසික ස්ථානයකි !!

    “කූරගල”හා සබැදි රාවන රඡසමය අදින් වසර 4000-5000 අතර වන අතර,
    “කූරගල”හා සබැදි බෞද්ධ ඉතිහාසය, අදින් වසර 2600 පමනවේ යැයි සිතමි !!!!!!!!!!
    දෙවැනි ශත වර්ෂයට අයත් බෞද්ධ ශිලා ලිපියම “කූරගල” බෞද්ධ උරුමයක් යැයි කීමට ප්‍රමානවත් යැයි ද සිතමි !!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!! !!!!!! !!!!! !!!!!!!!!!!!!!!! !!!!!!!!! !!!!!!! !!!!!!!!!!!!!!!!!!!! !!!!!!

    මුස්ලිම් වරුන් “කූරගල” තමන්ගේ යැයි කියනුයේ;-
    1. බුදු රඡුණ්ගේ පාදෂ්පර්ශය ලැබු ශ්‍රී ලංකාවේ, ඔවුනට නැති ඉතිහාසයක් ඇතැයි කීමටත්,
    2. ඔවුන්ගේ ආගමේ නොවන අන්‍යාගමික සිද්ධස්ථාන පලමුව හොරාගෙන, දෙවනුව විනාශකිරීමටත්ය
    (වැඩිවිස්තර http://www.youtube.com/watch?NR=1&v=L2Ftv1x38uU )
    (තවත් වැඩිවිස්තර http://www.youtube.com/watch?v=c4xvad_oNJM&feature=related http://www.youtube.com/watch?v=TYr1d2rc0X0&feature=related http://www.youtube.com/watch?NR=1&v=hHuN1oYuQP0 ).

    මෙවැනි නැති ඉතිහාසයක් ඇතැයි කියනා පූඡකවරු සහ ඇතැම් මිනිසුන් නිසා එම ආගම් හා බැතිමතුන් තවතවත් අසත්‍ය/බොරු මථවාද පිලි ගැනීම නිසා අන්ත අසරනබාවයට පත්වේ.

    නමුත් පූඡකවරුන්ගේ බොරුවට වැඩිකල් නෑ ඉතින් !!!!!!!!!!!!!!!

    සත්‍යයේ ඡයගැනීම කාහටවත් නැවැත්වියහැක්කක් නොවේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 1

  • රසික ලියනගේ

    කාටවත කියකියා ඉන්න ඕන නෑ සින්හලුනි සින්හ ලේ තියෙන නියම බෞද්ධයිනි.. ධර්මපාල තුමා බුද්ධගයාව මහත් වීර්යකින් බේරා ගත්තා වගේ අපිත් ගිහින් අපේ උරුමය බේරා ගනිමු. රජයට අවස්ථාවාදී දේශපාලුවන්ට මේ දුක දෑනෙන්නෙ නෑ.. අපි එකතු වෙමු.. අපි දුටු ගෑමුණු මහ රජතුමන්ගේ සොහොන බේරා ගත්තා වගේ මේකත් බේරා ගනිමු.. ස0විධානය වෙනවා නම් අප හෑමට දන්වන්න..
    …තෙරුවන් සරණයි..!
    …නමෝ බුද්ධාය..!

    Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 2

  • indika nalin ranasingha

    kaata kiyannada meeewaaaaa……

    Thumb up 3 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.