ගාමිණී අභය (දුටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය අසළින් මුස්ලීම් පල්ලියක් ඉදිවන බව වාර්තා වේ. මේ සඳහා ආරක්ෂක නිලධාරියෙක්ගේ උපකාරයද ලැබෙන බව පැවසෙන අතර ඉතාමත් රහසිගතව පවත්වාගෙන ගිය මේ පල්ලිය දැන් විශාල කිරීමට එකී ආරක්ෂක නිලධාරියා ඇතුළු බලවතුන් කිහිප දෙනෙක්ගේ අනුබල ලැබෙන බව පැවසේ.

එම දක්ඛින ස්තූපය තුල ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනද දැන් එය ප්‍රදර්ශණය කෙරෙමින් පවතියි. මුස්ලීම් පල්ලියක් එහි ඉදිවෙන පුවතත් සමගම ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශණයක් සඳහා ඉන් ඉවත් කිරීම සැක සහිතය. ඒවා ඉවත් කළේ ඒවාට මුසල්මානුවන්ගෙන් විය හැකි හානියෙන් බේරාගැනීමටද නැතහොත් එම පුද බිම මුසල්මානුවන්ට සින්නක්කරවම ලියා දීමටද? කොහොම වුනත් තත්ත්වය වඩාත් බරපතලය.
මුස්ලීම් වරුන්ට අනුව ඔවුන්ගේ කිසියම් ලෙබ්බේ කෙනෙක් එහි සුසාන කර ඇත. තව දශක කිහිපයක් මෙලෙස ගියහොත් දක්ඛිණ ස්තූපය යනු ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ (දැන් ඒවා එහි නැත) ස්ථානය නොව ඔවුන්ගේ ලෙබ්බේව තැන්පත් කර තිබූ ස්තානය යැයි කියනු ඇත. කුරගල, දෙවනගල, තිරියාය, මූදු මහා විහාරය ආදී පුදබිම් වසාගෙන පැතිර ගිය ජිහාඩයේ අළුත්ම බිල්ල අනුරාධපුර ඒතිහාසික පුද බිමද?
පහත දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා වෙත ස්වර්ණහංස පදනමෙන් මේ සම්බන්ධයෙන් විස්තර දක්වා යවන ලද ලිපියයි.
ස්වර්ණහංස පදනම
262, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
දුරකථන/ෆැක්ස් 2869901 ඊ – මේල් shf@slt.lk
2011 / 08 / 03ගරු ඩී. එම්. ජයරත්න මැතිතුමා
අග්‍රාමාත්‍ය,
බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති,
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,
115, විෙජ්රාම මාවත,
කොළඹ 07.ගරු අග්‍රාමාත්‍යතුමනි,
අනුරාධපුර දක්ඛිණ ස්තූප පරිශ්‍රයේ මරක්කල පල්ලියක්
මාගේ මේ ව්‍යායාමය රජසැප සඳහා නොව රටේත්, ජාතියේත්, බුද්ධ ශාසනයේත් ච්රස්ථීතිය සඳහා යැයි ප්‍රකාශ කළ සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම නරපතියා වූ දුටු ගැමුණු මහ රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඇති දක්ඛිණ ස්තූප භූමි භාගයේම හොර රහසේ මරක්කල පල්ලියක් අටවා ඇත.
මෙය අනාගත බලාපොරොත්තු ඇතිව, සැළසුම් සහගතව, කුමන්ත්‍රණකාරී ලෙස කරන ලද බරපතළ ආක්‍රමණකාරී කටයුත්තකි. පල්ලිය අටවා ඇත්තේ තම ආගමේ පූජකයෙකු වල දමා ඇති ස්ථානයක බව කීමෙන් ඒ බව පැහැදිලි වේ.
සිය ආගමික අයිතිය තහවුරු කර ගැනීම සඳහා ලෝකයේ විශාලතම බුදුපිළිම වූ බාමියන් බුදුපිළිම ඒවායේ ශේෂයක්වත් ඉතිරි නොවන සේ කඩා බිද දැමූවා සේ මෙයද අනාගතයේදී අනුරාධපුරයට ආගමික අයිතිය කියා පෑම සඳහා ඇටවූ එකක් බවට සැකයක් නැත. දක්ඛිණ ස්තූපයේ ඇත්තේ දුටු ගැමුණු භෂ්මාවශේෂ නොව අසුවල් මරක්කල පූජකයාගේ අටකටු බව අනාගතයේදී මොවුන් කියනු ඇත.
ඒ සඳහා දැනටමත් මතයක් ප්‍රචාරය කරමින් ඇත. ඒ අන් කිසිවක් නොව මේ ස්ථානය කඩා දැමීමට ආ ඩෝසරය ඉදිරිපිට නාගයෙකු මතු වී ආ බවත්, ඒ සමගම ඩෝසරය ඇණහිට පසුව කි්‍රයා විරහිත වූ බවටත්, පතුරවන බොරුවයි.
ඒ අතර මේ ආණ්ඩුවට උදව් කරන්නේ අපේ රටවල නායකයන් බවත්, අපේ වැඩවලට අත තිබ්බොත් ආණ්ඩුවට වැඩ වරදින බවත්, ඒ බව දන්නා මේ රටේ ආණ්ඩුව අප ආරකෂා කරන බවත්, මෙහි පොලීසියක් ස්ථාපිත කර තිබීමෙන් එය නොපෙනෙන්නේදැයි, එහි සිටින රැකවල්කරුවන් මේ ස්ථානයට පැමින ඒ පිළිබඳව විමසන අයගෙන් තර්ජනාත්මක ලෙස ප්‍රශ්න කිරීමට පසුබට නොවී ඇත.
එබැවින් ඉදිරියේදී මේ නිසා ඇතිවිය හැකි බරපතළ විනාශකාරී ආගම් කොළාහලයකට ඉඩ නොතබා, අනුරාධපුර පූජා නගරයේ, ශ්‍රී මහා බෝධියට ඉතා ආසන්නව, දුටු ගැමුණු සොහොන් භූමි භාගය තුල අටවා ඇති මරක්කල අට්ටාලය නොපමාව ඉවත් කර දමන ලෙස, සිංහල ජාතියේත්, බුද්ධ ශාසනයේත්, චිරස්ථතිය නාමයෙන් ඉල්ලා සිටිමු.
ස්වර්ණහංස පදනම
පිටපත් – උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා
පුරා විද්‍යා අධ්‍යකෂ ජෙනරාල්තුමා
පුරා විද්‍යා නියෝජ්‍ය අධ්‍යකෂතුමා – අනුරාධපුර
ඉහත ලිපිය වැරදි කෙනාට යවා ඇතැයි සිතේ. දි.මු. ජයරත්න මහතා යනු සර්වාගමික උමතුවෙන් පෙළෙන්නෙක් වන අතර ශ්‍රී සම්බුද්ධත්වජයන්තිය සර්වාගමික නාඩගමක් කිරීමට ඔහු සූදානම් වුන අයුරුත් ජනපති අණින් එම විනාශය වැළකුනු අයුරුත් ඔබට තවමත් මතක ඇතැයි සිතමි.
හිතවත, ඔබ කැමති වුනත් නැතත් යථාර්තය කිව යුතුය; මුස්ලීම් ජිහාඩය සිංහලයාගේ ගෙයි පිළිකන්නටම ඇවිත් ගර්ජනා කරමින් පවතියි. දැන් සිංහලයාට කිරීමට තිබෙන්නේ පෑළ දොරින් පැන දිවීම හෝ ඊට නිසි පරිදි නොබියව මුහු ණදීමය. එයට මුහුණ දිය යුත්තේ සෑම සිංහල බෞද්ධයෙක්ම පංච ශීල ප්‍රතිපතාවේ යෙදෙමින්, පටු දේශපාලන අරමුණු ඉවතලා “සිංහල ජාතිය” ලෙසින් එක්සත්වී බුදුරජාණන් වහන්සේ වදාල ‘සප්ත අපරිහාණී ධර්මයන්’ පිළිපැදීමෙන්ය.
මතක තබා ගන්න, සිංහලාගේ ඒතිහාසික උරුමය මුස්ලීම් ආක්‍රමණයට බිලි වෙන්නේ මුස්ලීම් අන්තවාදීන්ගේ කුමන්ත්‍රණ වලටත් වඩා අපේම රට ජාතිය පාවා දෙන සිංහලයන් ලෙස වැරදීමකින් උපත ලත් බඩගෝස්තරවාදීන් නිසාය.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

This is another bad omen of Muslim attack.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
7
පුරාවිද්‍යාත්මක ස්ථාන වල කිසිදු ඉදි කිරීමක් කිරීමට නීතියෙන් අවසර නොමැත. ඔබ සඳහන් කළ සියළුම තැන් පුරාවිද්‍යාත්මක රක්ෂිතයන්ය.
ඔන්න අද උදේ ඒක ජාතිමාමක හමුදාවක් මගින් ඉවත් කරනු ලෑබුවා.
this is turning out to be a racist country…very sad…
රටක පුරාවිද්‍යා නීතිය සහ මෙවැනිදෑ සම්බන්දව අප රටේ නීතිය අද දක්වා හරිහැටි ක්‍රියාවටනැගීමක් සිදුවී නැත !
මෙතෙක් කලකට ලංකාවේ පත්වු වැඩිහරියක් ආන්ඩු කලේ තමන්ගේ බඩ තරකරගත්තා මිස, මෙවැනිදෑ වැලැක්වීමට නීති සැකසීමහෝ තිබෙන නීතිය ක්‍රියාවට
නැගීම නොවේ !!! කිසිවක් කලනොහැකි වුන් බලයට(අවුරුදු 17ක සාපය) පත්කිරීමේ අකුසලයේ විපාක වටහාගතයුතුව ඇත.
“(අපගේ)වර්තමාණය, (අප)අතීතයේ කල ක්‍රියා මත බලපානුලබයි”
-බුදු රඡාණන්වහන්සේ.
Supun wage ayata Aan tattuwak palandawanna oone.. Sri Lankawa kiyanne buddagama tiyenna oone ratak… Pulunnam Middle east wala panasalak hadanna try karapan.
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ මේ පිළිබද මුනිවත රකින්නේ මෙයට එරෙහි තවත් ස්වාමීන්වහන්සේ කෙනෙක් සමග ඈති පුද්ගලික තරහක් නිසා නම් ඒ මේ ශාසනයේ පරිහානියට රුකුල් දීමක් නොවේද? දෑන් වඩාත් සවිමත් පල්ලියක් තෑනෙමින් පවතී. ලගදීම දිනකට පස් වරක් ලතෝනි දීම මහමෙව්නාවෙන් ඈසෙනු ඈත. සමාධි පිළිමය අසල සමාධි ගතවීම තබා අනුරාධපුර ගමනත් අපෙන් ඈත්වෙනු ඈත.නායකයින් මුස්ලිම් ඈමතිවරුනට මෙතරම් බය පක්ශපාත ඈයි?
Refer this blog also.
http://sinhale.wordpress.com/2011/08/02/%E0%B6%85%E0%B7%83%E0%B7%80%E0%B7%8A-%E0%B6%85%E0%B7%83%E0%B7%80%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99/
මට නං තේරෙන්නෑ මේකේ ඇති වැරැද්ද මොකක්ද කියල. ඇයි දෙවියනේ මේ රටේ ආගමික නිදහස තහවුරු කරලා තියෙනවනේ කොන්ස්ටිටුශන් එකෙන්. ඕනේ කෙනෙක්ට ඕනෑම තැනක පල්ලියක් දාන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ.
නිදහස අර්ථකතනය වෙලා තියෙන්නේ ලැබෙන නිදහසින් අනෙක් අයගේ නිදහසට බාධා නොකෙරෙන ලෙසටයි.
එසේම මුස්ලීම් පල්ලියක් සෑදීම යනු ටික දවසකින් එතන මුස්ලීම් කොළණියක් බිහි වීම බව සෑම සිංහලයෙක්ම පාහේ අත්දැකීමෙන් දන්නවා. කුරගල, මූදුමහා විහාරය, තිරියාය වැනි මුස්ලීම් ජනපද බිහි වුනේ පල්ලියක් හදලයි.
එසේම මහමෙවුනාව යනු පුරාවිද්‍යාත්මක කැණීම් කරන භූමියක්. එහි මුස්ලීම් පල්ලි විතරක් නොව බෞද්ධ පන්සල් හැදීම පවා තහනම්.
ඔබට මේ පිළිතුර ප්‍රමාණවත් යැයි සිතනවා.
@ සුපුන් බූරුවො…
තොගේ පරම්පරාව ගෙරි මරක්කල නේද..?
නෑත්තම් උඹ පාදිලියන්ගෙ ආගමේද..? තෝ බුද්ධාගමෙ වෙන්න බෑ …වුනත් මහ හිගන්නෙක් බන් උඹ.. උඹේ ගෙදර හදන්න දීපන් මරක්කල හම්බ පල්ලියක්..
උඹ දන්න කෙහෙල් මල… හොදට කියවපන් කොන්ස්ටිට්යුශන් එක …..
රටට විනාශයක් කරපු JR වුනත් බුද්ධ ධර්මයට මුල් තෑන දුන්නානේ ගෙරි හරකෝ..
බලාපිය …” ශ්‍රී ල0කා ජන රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරි නමන්නේය., බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණයකොට කිරීම රජයේ වගකීම විය යුත්තේය.. !..”
-(ශ්‍රී ල0කා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව; 11 වන පරිච්ඡේදය’9 වගන්තිය.)
Hot debate. What do you think?
6
2
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
3
6
Sri lanka is a Buddhist country. Can you construct a temple in Muslim country??
අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර රහසිගතව මෑතකදී ඉදිකරන ලද කුඩා මුස්ලිම් පල්ලියක් හමුවී ඇත.පූජා භූමි නවීකරණය යටතේ ආරක්ෂක හමුදා මගින් ඒ අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම නිසාත්, පල්ලිය ලදු කැලෑවක් අතරේ පිහිටා තිබීම නිසාත් මෙය මෙම පල්ලිය මෑතක් වනතුරු කිසිවෙකුගේ ඇස ගැටී නොමැති සෙයකි.
ක්‍රි.පූ. 483 තරම් ඈතට දිවෙන ඉතිහාසයක් ඇති අනුරාධපුර නගරය, පූජා නගරයක් බවට පත්වූයේ “අනුරාධපුර සංරක්ෂණ පනත” මගින් 1949 දීය. තවද පුරා වස්තුවලින් පොහොසත් මහමෙව්නා උයන ඇතුලු ප්‍රදේශ ගණනාවක් පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම්කර ඇත.අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.
තවද මෙම පල්ලියට නව ගොඩනැගිල්ලක් මේ දිනවල ලහි ලහියේ ඉදිවෙමින් පවතින බවත් ඒ සදහා පලාතේ ආරක්ෂක නිලධාරියෙකුගේ පූර්ණ රැකවරණය ලැබෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිනි.පූජාභූමි නවීකරණ සංකල්පය යටතේ මෑතකදී ඉදිකෙරුනු කුඩා පරිමාණයේ පන්සල් පවා ජූජාභූමි සිමාවෙන් ඉවත් කල යුතු බවට ගෙන ආ යෝජනාව ඉහලින් පිළිගත් අටමස්ථානාධිපති හිමියන්ට මෙම මුස්ලිම් පල්ලිය නොපෙණුනේ කෙසේද?
පූජාභූමි සංරක්ෂනය සදහා වෙනමම අමාත්‍යංශයක් පිහිටුවා ඇති මේ බෞද්ධ රටේ බෞද්ධ පූජා නගරයක මුස්ලිම් පල්ලියක් ඉදිවන්නේ කෙසේද යන්න අපගේ දෙවන ප්‍රශ්ණයයි.පුරාවිද්‍යා රක්ෂිතයක හිතුමතේට අනවසර ගොඩනැගිලි ඉදිවන්නේ කෙසේද යන්න මෙහිදී පැණ නගින තෙවන ප්‍රශ්ණයයි.
ඉතා සූක්ෂම ලෙස මුස්ලිම් පල්ලියක් දඹදිව බුද්ධගයාවට ආසන්නයේද අටවා ඇති බවත් එහි ශබිද විකාශන යන්ත්‍ර මගින් එම පල්ලියේ යාඥා විසුරවාහැරීම මගින් බුද්ධගයාව වැද පුදා ගැනීමට පැමිණෙන බෞද්ධයින්ට විශාල හිරිහැරයක් වන බවත් දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් හොදින් දනී.දඹදිව බුද්ධගයාවේ ඇති එම තත්වය අනුරාධපුර ශ්‍රී මහ බෝධිය දක්වා පැතිරෙන තුරු අදාළ බලධාරීන් සහ නිළධාරීන් උපේක්ෂා සහගතව බලා සිටින්නේද?
අටමස්ථානාධිපතිහිමියනි, මෙය ඔබවහන්සේගේත් පූජාභූමි සංරක්ෂණ ඇමතිතුමාගේත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේත් නිසි අවධානය පිණිසයි.
Sources :
1. http://sinhale.wordpress.com/2011/08/02/
2. http://sinhale.files.wordpress.com/2011/08/a-mosque-in-dutugemunu-sohona-premises-in-anuradhapura.pdf
අනේ මන්ද මේවට හඬක් නගන්න අපිට නායකෙයක් නැති හැටි ?
go..on machan
ලංකාවේ “ඉස්ලාම් ජනගහන ජිහාඩය” ගැන දැනගන්න කැමතිනම් මේ වීඩියෝ දෙක බලන්න. අකමැතිනම් ඒත් බලන්න
http://www.youtube.com/watch?v=UXvmMGtfiVw
http://www.youtube.com/watch?v=HmG17H_MK3s
සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත.
කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය පහත දැක්වේ. ඒවායේ නියම ඉංග්‍රීසි පරිවර්තන වලට ලින්ක් එකත් ජාත්‍යන්තරව පිළිගත් කුරාන් සයිට් එකෙන් ඒ සමග ඇත.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. http://quran.com/8/12
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු එලෙස කරයි නම්, ඔහුට අල්ලා දෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත. http://quran.com/3/28
කුරානය: 4.84. අල්ලා දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ආවේගය අල්ලා දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා දෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා දෙවියන් අවස්ථාව නොදෙන්නේය. http://quran.com/4/141
කුරානය: 5.33. අල්ලා දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ. මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා දෙවියන් එය කළහ. අල්ලා දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එමෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. http://quran.com/8/60
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 දෙනකු සිටී නම් ඔවුන් 200 දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23
කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39
කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4
සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත.
තම්බි හෙට අනිද්දා සිරිමා බෝධිය ලගත් පල්ලි හාදාවි. බෞද්ධ පිංවතුන් සහ භික්ෂුන් වහන්සේලා මෙයට විරුද්ධව හඩක් නැගිය යුතුයි.
ko ape hamuduruwaru……
හාමුදුරුවරුන් ගැන කතා කරලා වැඩක් නෑ. 1989 භීෂණය කාලේ මිහින්තලේ අසල කතෝලික පල්ලියක් හදන්න ගත්තා. මාත්, මගේ සැමියාත්, කොලට් සේනානායක(යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයා ග‍්‍රන්‍ථයේ කතෘ* මාතලේ අමරවංස හිමි පෙරටු කොට ගෙන ලොකු සටනක් ගෙනිච්චා මෙය නවත්වන්න. එතකොටයි අප දැන ගත්තේ මේ පල්ලියට යන පාරේ බොරඵ දාන කොන්ත‍්‍රාත් එක අරගෙන තියෙන්නේ මිහින්තලේ හිටපු නායක හැමුදුරුවෝ කියලා. පස්සේ කරුණු කියලා අප ඒ හාමුදුරුවන් දැනුවත් කරලා කොළඹ ඇවිත් බෞද්ධ කොමසාරිස් දැනුවත් කරලා ඒ වැඩය නැවැත්තුවා.
1994 දී චන්‍ද‍්‍රිකා පත් වූවාට පසු ඒ පල්ලිය ඉදි කරලා. ඒ ප‍්‍රදේශවල ජනතාව අවදියෙන් හිටියත් වැඩක් නෑ. ප‍්‍රශ්ණයක් ඇති වුණු ගමන් එක රැුයින් හදලා දානවා, ටිකක් කල් ඇරලා.
නාත්තන්ඩියේ එහෙම ප‍්‍රශ්ණයක් වුණා. කුරුසයක් සම්බන්‍ධව. ඉස්සෙල්ලා ලී කුරුසයක් ඇටෙව්වා. ඒකට විරෝධය පෑවාම මීසමේ පූජක තැන කිව්වා මේක දිරලා යනකම් තියන්න ඊට පස්සේ මුකුත් කරන්නේ නෑ කියා. ඉතින් අපත් ආගම් සහනශීලී ප‍්‍රතිපත්තියකනේ ඉන්නේ. ඉඩ දුන්නා. කුරුසය දිරා යන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී හිටිහැටියේම දිනක් අවදි වූ වැසියන්ට දැක ගත හැකි වූයේ එතැන තිබූ කොන්කී‍්‍රට් කුරුසයයි. නාත්තන්ඩිය ආසනයට කවදාවත් බෞද්ධ මන්තී‍්‍ර කෙනකු පත් නූන නිසා ඒ අවනඩුවත් එතැනින් ඉවරයි.
sinhalun denwath nagitpiyau…obage sanwedanayen eyata nayakathwa labadeematha wedapiliwelak hadaganna..thawa hitiyoth okkaom me thambi hettha ge wenawa
[...] ගත් පිරිසක්, ගැමුණු රජුගේ සොහොන මත අටවා ගත් පල්ලියක් කරුණාවෙන් ඉවත් කළ නොහැකි තැන, කඩා [...]