“ජිහාඞ් කැරැල්ලක් අත ළඟයි – බුද්ධි අංශ” යන මැයෙන් ලංකාසීනිවුස් වෙබ් අඩවියේ පළ වූ පුවත ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අතිශය බරපතල ජාතික ඛේදවාචකයක් ගැන ඉඟි කිරීමක් බව අපට හැඟී යන අතර ඒ ගැන සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථකයින්ට වැදගත් කරුණු ටිකක් දැණුම්දීම සුදුසු බව සිතමි. මෙහිදී කිසිම ආගමක් විවේචනය කිරීමට අපට අදහසක් නැති අතර අපගේ අරමුණ වන්නේ ඉදිරියේදී මුහුණ දීමට සිදු වන මෙම බරපතල තත්ත්වය සමනය කරගන්නා ආකාරය ගැන පාථකයන් දැණුවත් කිරීමයි.
මෙහිදී ප්‍රධානතම වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. එම පුවතේ සඳහන් ආකාරයට ත්‍රස්තවාදයට සම්බන්ධ වී ඇති “ජිහාඩ්” සංවිධානයේ සාමාජිකයින්ව සොයා වහාම අත් අඩංගුවට ගැනීමට රජය කටයුතු යෙදිය යුතුය. මෙමගින් කෙටි කාලීනව එම ව්‍යසනයෙන් බේරිය හැකි වේවි. මීට අමතරව කින්නියා නාවික හමුදා කඳවුරටත් පහර දීමට සැක සහිතව සිටින “ජමාත් අල් ඉස්‌ලාම්” නම් කල්ලිය ගැනත් බුද්ධි අංශ වල දැඩි අවධානය යොමු කළ යුතුය.

දේශපාලන වාසි වෙනුවෙන් හිස නොනමන ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන සෑම සිංහලයෙක්ගේම හද පත්ලෙන්ම ගැඹුරු විශ්වාසයක් පවතියි. විදේශයකට තම හමුදාව යවා කේ.පී. නම් කොටින්ගේ මහ මොළ කරුවාවත් කුදලාගෙන ඒමට නයකත්වය දීමට හැකි වූ එතුමාට මෙම ජිහාඩ් ත්‍රස්තයන්ව කඩිනමින් අල්වා ගැනීම එතරම් අමාරු නොවන බව අපි සිතන අතර ඒ සඳහා එතුමාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
එම බුද්ධි අංශ වාර්තා වල වැඩිදුරටත් මෙසේ ද සඳහන් වන බව දැන ගන්නට ලැබේ. “ජීහාඩ් සංවිධානයට සහ අල්-කයිඩා සංවිධානය මර්ධනය කිරීම සඳහා ප්‍රබල සටනක් දියත්කළ ලිබියානු නායක කර්නල් මුවාමර් ගඩාෆීව ද බටහිර රටවල් විසින් පන්නා දමනු ලැබූයේ අල්-කයිඩා සහ ජීහාඩ් සංවිධානවල සාමාජිකයින්ට නවීන අවි ආයුධ ලබා දෙමින් බව රුසියානු බුද්ධි අංශ විසින් ද දැන් පැහැඳිළි ලෙසම අනාවරණය කරගෙන ඇති බවත්, එහිදී, ජිහාඩ් සහ අල්-කයිඩා සංවිධාන වලට දූෂිත දේශපාලනයක නිරතවන මුස්ලිම් දේශපාලකයින්ගේ නොමද අනුග්‍රහය ද ලැබී ඇති බවත්, අරාබිකරයේ සිදුවූ සහ සිදුවන ඊනියා ජනතා කැරලි සඳහා හොඳම සහ විශ්වාසතම සමාජිකයින් ජීහඩ් සහ අල්-කයිඩා සංවිධාන තුලින්ම නිර්මානය කර ගත හැකි බව බටහිර රටවල් විසින් මෑත දී අත්දුටු හොඳම සත්‍යය වූ අත්දැක්ම බවත්, එම නිසාවෙන් ලංකාවේ දී ද ඉදිරියේ දී ආණ්ඩු විරෝධි කැරල්ලක් නිර්මානය කිරීම සඳහා මෙම ජීහාඩ් සම්පත උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතු බව බටහිර ඔස්තු සේවා විසින් බටහිර බුද්ධි අංශ වෙත පෙන්වා දී ඇති බවත් ය.” මේ අනුව බටහිරයින්ගේ මෙම ජිහාඩ් උගුල සාර්ථක වෙන්නේ පවත්නා රජයට විරුද්ධව වෙනත් රටවල් වල මෙන් කැරලි කෝළාහල තත්ත්වයක් ඇති කළ හැකි වුනහොත්ය. එනිසා එවැන්නක් ඇති නොවී රටේ ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම ජනතාවගේත් රජයේත් වගකීමකි. එළඹ ඇති භයානක අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා පෙළ ගැසීම අප කළ යුතු අතර ඔහු හොඳ නැත්නම් ඔහු ඉවත් කිරීම වස් බටහිරයින්ගේත්, ජිහාඩිකයින්ගේත් ළණු කා, ඉඟුරු දී මිරිස් නොගෙන ඊළඟ ඡන්දය තෙක් ඉවසා සිටිය යුත්තේ හෙට උපදින දරුවන්ගේ මතු අනාගතය ගැන සිතමිනි.
එම ලිපියට අනුව, ජිහාඞ් සංවිධානයට සම්බන්ධ සාමාජිකයන්ට ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් දේශපාලඥයෙකුගේ සහාය ලැබෙන බවටද වාර්තා වේ. පසුගියදා කින්නියාවේ, අක්කරපත්තුවේ හා පුත්තලමේ සිද්ධි ද ජිහාඞ් සංවිධානය හරහා ක‍්‍රියාත්මක වූ බවද සඳහන්ය. එසේනම් මෙම දේශපාලඥයාව වහාම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට හෝ ඔහුගේ ජිහාඩ් සම්බන්ධතාවයන් ගැන විධිමත් පරීක්ෂණයක් ඇරඹීමට රජයට පාක්ෂිකයින් ඇතුළු ජනතාව බල කළ යුතුය. නැතහොත් මෙවැනි විසඳිය හැකි හේතු මතම ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක් වෙන බවත් රජයේ බලවතුන් සිතා ගත යුතුය.
පොලීසියට ආයුධ රහිතව රාජකාරි වල නිරත වීමට සිදු වීම ඔවුන්ගේ ජීවිත වලට තර්ජනයකි. මෙම නීතිය ගෙන ආවේ කලින් පොලිස්පති තුමා විසින් කටුනායක සිද්ධිය මුල් කරගෙන වන අතර වර්තමානයේදී හදිසි නීතිය නොමැති වීමත් සමග මෙය අනිවාර්ය වී ඇත. එනිසා පවත්නා අයහපත් වාතාවරණයත්, ඉදිරියේදී එළඹෙන තත්ත්වයනුත් සලකා නැවතත් පොලීසිය අතට ආයුධ දීම ගැන රජය තීරණයක් ගත යුතුය.
ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත “Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat” නම් ග්‍රන්ථයට අනුව මුස්ලීම් ජනගහන වර්ධනයත් සමග වෙනත් ජාතීන් දරුණු ලෙස පහර කන බව උදාහරණ සමගම දක්වා ඇත. ශ්‍රී ලංකාවේද මුස්ලීමයන් 10% ඉක්මවා ඇති අතර එම ග්‍රන්ථයේ දැක්වෙන පරිදිම ඝාතන වලට මුහුන දෙමින් පවතී. ඉතින් මෙලෙස අසාමාන්‍ය ආකාරයෙන් වර්ධනය වන මුස්ලීම් ජනගහනයට ප්‍රධානතම හේතුව වන්නේ සිංහලයින් උපත් පාලනය කරද්දී මුස්ලීමයන් එවැන්නක් නොකිරීමයි. මෙනිසා වාර්ගික බේධයකින් තොරව ශ්‍රී ලංකාවේ සියල්ලන්ටම පොදු වූ උපත් පාලන නීතියක් ගෙන ඒමට ජනතාව වශයෙන් අපි සියල්ලන්ම රජයට බල කළ යුතුය. අඩුම තරමින් 73% ක් වූ සිංහලයින්වත් මේ සඳහා එක් අරමුණකට ආ යුතු අතර නො එසේනම් මෙය සම්මත වුනද, ක්‍රියාත්මක නොවිය හැක්කේ රජය දුවන්නේ බහුතර කැමැත්ත අනුව බැවිනි.
වර්ගවාදී මුහුණුවරකින් එල්ල වන ත්‍රස්තවාදයකදී සිංහලයාත් ජාතියක් ලෙස ශක්තිමත්ව නැගී සිටීම වැදගත් වේ. සුළු ලාභයක් හෝ, පාරිහෝගික සේවාව හෝ, චාටු කතාව හෝ, සලකා ඔබගේ සහෝදර සිංහලයින්ගේ ව්‍යාපාර වර්ජනය කිරීම නොකළ යුත්තකි. වෙළඳාමේදී ඔවුන් තමන්ගේ එකාට තැන දෙයිනම්, අපිත් අපේ එවුන්ට ප්‍රමුඛස්ථානය දීම ජාතිවාදයක් නොවේ. මේ ගැන මෙම ලිපියෙන් කියවන්න.
ළඟ එන මෙම ව්‍යසනය දැක දැකම මේ ගැන කතා කිරීමත් ජාතිවාදයක් ලෙස පවසන පිරිසක් සිටියි. ඔවුන්ට අනුව මෑතකදී පොලිස් නිලධාරියා ඇතුළු තරුණයින්ව මරා දැමීමට වග කිව යුත්තේත් සමහර ආගමික ස්ථාන නොව සිංහලයින්ය. එසේම 1983 දී දෙමළ ජනතාව මරා දැමීමට වග කිව යුත්තේද සිංහලයින් බවට කාලයක් තිස්සේ කෙප්පයක් ඇදබාමින් සිටියි. එම ජාතිද්‍රෝහීන් ඊනියා සහෝදරත්ව සාගරයක පිහින පිහිනා සිටින අතර ඔවුන් දැණුවත්ව හෝ නොදැණුවත්ව වක්‍රාකාරව සිදු කරන්නේ ත්‍රස්තවාදීන්ට සහාය දීමකි. මන්ද යත් රජය මැදිහත් වී යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ ඒ සඳහා ජනතාවගේ බහුතර අනුමැතියක් තිබුනොත් පමණක් වන අතර, ජිහාඩ් ත්‍රස්තවාදයක් නැතිය යන මතවාදය වපුරවන උදවිය කරන්නේ, එම ජිහාඩ් ත්‍රස්තයින්ට විරුද්ධව රජය ගත යුතු වැඩපිළිවෙළ සඳහා ඇති ජනමතය දුර්වල කිරීමකි. එනිසා මේ උදවිය ගැන ඇහැ ගසාගෙන සිටිය යුතුය.
ජිහාඩ් ත්‍රස්තවාදය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමේදී හෝ වෙබ් අඩවි වල කොමෙන්‍ටු දැමීමේදී මුස්ලීමයන්ට විරුද්ධව ද්වේශසහගත ප්‍රකාශ, පරුෂ වචන කීම් හෝ තර්ජන ඇතුළත් අදහස් පළ කිරීම සුළු පිරිසක් කරන බව පෙනෙයි. කිසිවෙක් එසේ කරනවානම් ඔවුන් පැහැදිලිවම බෞද්ධයන් නොවෙන බවත් සිංහල බෞද්ධයා අඩවියේ පැහැදිලිවම සඳහන් කරමි. එසේම මුස්ලීම් අන්තවාදීන් විසින් අනෙකුත් මුස්ලීමයන්ව ප්‍රකෝප කිරීම සඳහාම, ඔවුන්ටම බැන ගනිමින් වෙබ් අඩවි වල කොමෙන්‍ටු දමන බව එම භාෂා විලාශයන් දෙස බැලීමේදී අපිට වැටහී ඇති කරුණකි. එනිසා වෙබ් අඩවි සහ බ්ලොග් කරුවන් මේ ගැන ප්‍රවේශම් විය යුතුය. මන්ද යත්, සමහර ඊනියා කම්කරු පක්ෂ වලට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයෙක්ව පොලීසිය ලවා මරවාගෙන එම පුවත අලෙවි කරගැනීමට මෙන්ම, ත්‍රස්තවාදියාට අවශ්‍ය වන්නේත් සාමාන්‍ය ජනතාව ලවා ඔවුන්ට පළමු ප්‍රහාරය එල්ල කරවා ගැනීමයි. එමගින් කලකෝලහාල වලට අකමැති මුස්ලීමයන්ද ප්‍රකෝප කරවා ඔවුන්ට සම්බන්ධ කර ගැනීමට හැකිය. එනිසා අපි ඔවුන්ට සාමාජිකයින් බඳවා දිය යුතු නැත.
මිතුරනි, මෙය හදවතින් නොව බුද්ධියෙන් යුතුව මුහුණ දිය යුතු අවස්ථාවකි. මුස්ලීමයින්ට අහේතුකව දරුණු ලෙස බැන වැදී කිසි විටෙකවත් කොමෙන්ට් කරන්න එපා, ඔබ වෙබ් අඩවි/බ්ලොග් ඇඩ්මින් කෙනෙක්නම් එවැනි කොමෙන්‍ටු අනුමත කරන්නත් එපා. මන්ද යත් අවසානයේදී ඔබ විසින් වෙබ් අඩවියේ/බ්ලොගයේ අනුමත කර පල කෙරී ඇති සියල්ලටම වග කියන බැවින් පමණක් නොව එය ත්‍රස්තවාදියාට තම පිරිස වැඩි කර ගැනීමට උපකාරයක්ද වන බැවිනි.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

උබල දන්නවද මේ ඔක්කමගේ පිටිපස්සේ ඉන්නේ කව්ද කියල??ඒ තම ඇමරිකාවේ CIA සංවිදානය..අවි සපයන්නේ ඔක්කම කරන්නේ මුන්,,ලෝකේ යුද්දයක් නැටනම් උන්ට පැවැත්මක් නැ,,CIA ගැන වැඩි විස්තර ඉන්ටෙර්නෙට් එකේ ඇති
grt article akak.ai hamoma akthu wenne one..jathiwadayak nowe..namuth muslim jathiwadeen maradanaya kala uthui..
ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්රින්තය ආශ්රි්තව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය.
ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි.
ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රෙසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්රිමාණවත් වූවිටයි.
දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්ර සාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
එය සිදුවන්නේ මේ ආකාරයට:
යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
උදා:
United States — Muslim 0.6%
Australia — Muslim 1.5%
Canada — Muslim 1.9%
China — Muslim 1.8%
Italy — Muslim 1.5%
Norway — Muslim 1.8%
2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
Denmark — Muslim 2%
Spain — Muslim 4%
Thailand — Muslim 4.6%
5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රිතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමට සිදුකරති.
හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
උදා:
France — Muslim 8%
Philippines — Muslim 5%
Sweden — Muslim 5%
Switzerland — Muslim 4.3%
The Netherlands — Muslim 5.5%
Trinidad & Tobago — Muslim 5.8%
මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.
මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරල කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
උදා:
Guyana — Muslim 10%
India — Muslim 13.4%
Israel — Muslim 16%
Kenya — Muslim 10%
Russia — Muslim 10-15%
20%
ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-ය සුනන්ද
( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
උදා:
Ethiopia — Muslim 32.8%
40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්රරස්තවදී යුද්ධ ආදිය දැකගත හැක.
උදා:
Bosnia — Muslim 40%
Chad — Muslim 53.1%
Lebanon — Muslim 59.7%
60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්ර.මය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
උදා:
Albania — Muslim 70%
Malaysia — Muslim 60.4%
Qatar — Muslim 77.5%
Sudan — Muslim 70%
80% ඉක්මවූ පසු, රාජ්යම අනුග්ර්ය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
උදා:
Bangladesh — Muslim 83%
Egypt — Muslim 90%
Gaza — Muslim 98.7%
Indonesia — Muslim 86.1%
Iran — Muslim 98%
Iraq — Muslim 97%
Jordan — Muslim 92%
Morocco — Muslim 98.7%
Pakistan — Muslim 97%
Palestine — Muslim 99%
Syria — Muslim 90%
Tajikistan — Muslim 90%
Turkey — Muslim 99.8%
United Arab Emirates — Muslim 96%
මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
උදා:
Afghanistan — Muslim 100%
Saudi Arabia — Muslim 100%
Somalia — Muslim 100%
Yemen — Muslim 99.9%
ප්රeතිශතය 100% උවත් ප්ර ශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්යක මුස්ලිම ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.
බුදු දහමට ජයවේවා!!!!!!!!!! , ශ්‍රි ලංකාවට ජයවේවා!!!!!!!!!!
ඇමරිකාව බංග වේවා!
අන්තවාදීන් බංග වේවා!
ත්රතස්තවාදීන් බංගවේවා!
එන්/ජී/ඕ කාරොයෝ බංග වේවා!
මූළධර්මවාදී ආගම්කාරයෝ බංග වේවා!
මේ රටට වින කරන සැවොම බංග වේවා!
බෞද්ධයන්ව රවටන්නන් සම්පුර්නයෙන්ම වැනසෙවා …!!!
බලන්න මේ වෙබ් පිටු…. අපි හෑදුනා වගෙ ඔබත් හෑදෙන්න….
http:// http://www.sinhalaravaya .com/
http:// peramunerala.wordpress. com/
http:// dharmadveepayeiranama. blogspot .com/
Namo Buddaya
Dear Kanchane
Its really meaning full. thank you very much for your wise action.
theruvan saranai
ඔය කියන විදිහේ කුමන්ත්‍රණයක් තියෙන බව පැහැදිලියි. එසෙනම් පුද්ගලයෙකු ලෙස ඒ ගැන ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? මාගේ අදහස නම්, පලමුව මෙම පණිවිඩය අප හැකි තරම් අපගේ සමාජය සමග බෙදා හදා ගත් යුතුයි. දෙවනුව, අපට කළ හැකි දේ නම්, කිසිදු මුස්ලිම් වෙළද සැළකින් මිළදී ගැනීමක් නොකර සිටීමයි.
ජනතාවක් ලෙස එකතු වනවා හැර, මෙ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබීමට මෙය තවත් එක් හේතුවක් කරගන්නවා නම්, අපි තරම් මුග්ද ජාතියක් තවත් නැත. මෙම ලිපිය කියවීමේදී මට විටෙක සිතුනේ මෙය තවත් ආණ්ඩුවේ උප්පරවැට්ටියක් දො කියයි.
උපුටාගැනීම:
“එනිසා එවැන්නක් ඇති නොවී රටේ ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම ජනතාවගේත් රජයේත් වගකීමකි. එළඹ ඇති භයානක අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා පෙළ ගැසීම අප කළ යුතු අතර ඔහු හොඳ නැත්නම් ඔහු ඉවත් කිරීම වස් බටහිරයින්ගේත්, ජිහාඩිකයින්ගේත් ළණු කා, ඉඟුරු දී මිරිස් නොගෙන ඊළඟ ඡන්දය තෙක් ඉවසා සිටිය යුත්තේ හෙට උපදින දරුවන්ගේ මතු අනාගතය ගැන සිතමිනි”.
මොකද, මේ ආණ්ඩුවේ ලැජ්ජා නැතිකම කොතෙක් ද කිවහොත්, උන් අම්මා අප්පා විකුණා හො බලයේ සිටීමට තරම් කෑදර හැත්තකි. අනික සින්හල බොදු ඡන්දයෙන් පත් වී සිහලුන්ට ම කෙල වූ මෙවන් ආණ්ඩුවක් අප ඉතිහාසයේ කවරදාකවත් නොතිබෙන්නට ඇත. ඉතින්, තවදුරටත් අප රාජපක්ෂලා කෙරෙහි බලාපොරොත්තු තැබීම, අප අපේම වල කපා ගැනීමකි.
එතකොට අපි විශ්වාසය තියන්නේ ධවල මන්දිරයට පෙත්සම් ගහලා ඔබාමාගේ සපත්තු ලෙවකමින් හිලරි ක්ලින්ටන්ගේ රෙද්දේ එල්ලෙන පොන්සේක ගැනද?
පොන්සේකා ලංකාවෙ හමුදාවෙ හිටියා කියලයි මං හිතාගෙන හිටියේ, බලපුවාම මිනිහ ඉඳලා තියෙන්නෙ ඇමරිකන් හමුදාවෙ. පොන්සේකා ජනාධිපති විධියට සලකන්නෙ බැරැක් ඔබාමාව. ඒකනේ එයාව නිදහස් කරනන් කියලා ඔබාමාගේ අශූචි කමින් හිලරි ක්ලින්ටන්ගේ රෙද්දෙ එල්ලෙන්නේ.
සරත් පොන්සේකා බැරැක් ඔබාමාගෙයි හිලරි ක්ලින්ටන්වයි විනිසුරුවන් කරමින්, ඔවුන්ගේ දෙපා මුලට යවන පෙත්සමට අත්සන් 25,000 ක් එකතු කර ගන්න, හාරලක්ෂයකට වැඩි පිරිසක් ඉන්ටර්නෙට් එකේ ඉන්න ශ්‍රී ලංකාවෙන්, මාසයක්‌ම ගිහිල්ලා. මෑන්ගලා කිව්ව වගේම පොන්සේකානම් හොද ගැලවීමේ හමුදාවටම තමයි.
රණවිරුවන් අපේ රට වෙනුවෙන් තමන්ගේ ලේ දාඩිය විතරක් නොවෙයි ජීවිත 20000 කටත් වඩා කැප කළා. ඒ සියල්ලම කළේ අපේ රටේ ස්වෛරීත්වය වෙනුවෙනුයි, අනාගත සිංහල පරම්පරාවව බටහිරයින්ගේ යකඩ සපත්තුවෙන් නොපෑගුන නිවහල් දේශයක ජීවත් වීමේ උතුම් අරමුණ ඇතිවයි. ඒත් පොනේකාට අවුරුදු 3 ක සිර දඬුවමක් ඉවසාගන්න බැරිව ඔබාමාට කියනවා, “අනේ ලංකාවට ඇමරිකන් හමුදාව එවලා මාව බේරල දියෝ” කියල.
හසලක ගාමිණී වලෙන් නැගිට්ටොත් ගිහිල්ලා පොන්සේකාගේ මූණට තුක් කියල කෙල ගහල මෙහෙම කියාවි, “කෝප්‍රල් කෙනෙක් වෙන මට මගේ මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුළුවන්, ඒත් තරු හතරෙ ජනරල් කෙනෙක් වෙන තෝ වගේ අවලමෙකුට අවුරුදු 3 ක් හිරේ ඉන්න බෑ, ඇමරිකන් හමුදාවට කියනවා රට ආක්‍රමණය කරල මාව බේරගනින් කියල, තමුසෙ ගැන ලැජ්ජයි ඕයි”
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
15
Thank you for informing sinhalees about these threat.
Well-loved. Like or Dislike:
8
0
indiawa denatamath muslim praharayanta lakwemin pawatinawa.
http://www.thenational.ae/news/worldwide/south-asia/briefcase-bomb-outside-new-delhi-court-claimed-by-al-qaeda-linked-group
me widiyata giyoth lankawatath aniwa mewata muhuna denna wenawa …. !!!
රාජපක්ෂ ආණ්ඩුව වැටෙනවනම් වැටෙන්නෙ ඔය වගේ අස්සෙ ඉඳල ගේම් දෙන උන් නිසා තමයි ..උන්ව අඳුනගෙන සුදුසු ප්‍රතිකර්ම යෙදීම ජනපති විසින් නොපමාව කළයුතුයි
Well-loved. Like or Dislike:
6
0
great article.. thanks for awaking the people..
[...] [...]