ජේසුස් වහන්සේ සහ බෝ කොළය අතර සබඳතාවක් ඇති බවක් ඔබ අසා ඇත්ද? මෑතකදී අකුලාගන්නා ලද සර්වාගමික නාඩගම කිසියම් හෙයකින් ක්‍රියාත්මක වුනේනම් මෙවැනි සංකේත ශ්‍රී ලංකාවේ මහාපරිමාණව නිර්මාණය කිරීම එතරම් අරුමයක් නොවනු ඇත. නමුත් සත්‍යයනම් මෙවැනි සංකේත ශ්‍රී ලංකාව තුලද ඉඳ හිට දක්නට ලැබෙන බවයි. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව මෙවැනි දේවල් වළක්වා ගැනීමට ප්‍රතිපාදන ඇත්ද යන්න සොයා බැලිය යුතුය, නැත්නම් ඒ සඳහා සිංහල බෞද්ධ දේශපාලඥයින් විසින් එඩිතර තීන්දු ගත යුතුය. නමුත් අපි මෙවැනි මූලධර්මවාදීන්ට වෛරී සහගතව රළු අදහස් වලින් ප්‍රතිචාර දක්වනවානම් ඉන් සිදු වන්නේ ඔවුන්ගේ පවිටු අදහස වන බෞද්ධයින්ගේ මෛත්‍රී සහගත සිතිවිලි විනාශ කරවීම හෝ ආගම් අතර ගැටුමක් ඇති කිරීම සාර්ථක වීමයි. එනිසා මේ සම්බුද්ධත්වජයන්ති සමයේ අපි ධර්මයේ හැසිරෙනවා මෙන්ම බෞද්ධ සංස්කෘතියට එල්ල වන මෙවැනි මිසදිටු ප්‍රහාර ගැනද විමසිලිමත්ව සිට හැකි අයුරින් නෛතික ක්‍රියාමාර්ග ගමු.
පහත බෝ පත්‍රය සමග ක්‍රිස්තුස්වහන්සේව දක්වා ඇති සලකුණේ මීට පරිබාහිර අරුතක්ද ඇති බව සමහරුන්ගේ මතයයි. එනම් ඔවුන් පවසන පරිදි මින් දැක්වෙන්නේ ක්‍රිස්තියානි ආගමෙන් පෙන්වන පරිදි දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස්වහන්සේ නොව බෞද්ධ ශ්‍රාවකයෙක් වන යේසුස් වහන්සේය. ඔහුත් බෞද්ධයෙක් බව බෝ කොළය සමග දැක්වීමෙන් පෙන්නුම් කෙරෙනවාලු. කෙසේ නමුත් දිවයින පුවත්පතේ එම පුවත මේ ආකාරයෙන් රචනා වී තිබුණි.

Convert to PDF

You are doing a very great wrong here. You are brining things from INDIA and showing here as if the local Born Again people are doing it here. This is wrong and misrepresenation of facts.
You cannot bring things used by Christians in India to insult Buddhism HERE and make a big fuss about it. That is the job of Indians Buddhists. You show only things that is happening here.
This is not ethical or moral.
http://vimeo.com/24012721
Aththenm NGO karayo ha ape abowuddhayo Bawuddhagamikayange ananya thawayak thiyana dewal Ukaha ganna hadanne wena dekata newei.Gok serasili, Wes natum pamanak newei Padili waru idiriye Hevisi karuwo pawa gaman karanawa. me gana vimasillen nositiyoth ape anagathaya methanin nawatheevi