අලුතෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු වල සිංහ දිය සලකුණ ඉවත් කර ඒ වෙනුවට කුරුල්ලන් යොදා ගැනීමේ ජාතික කර්තව්‍යයක් ශ්‍රී ලංකා මහබැංකුවේ සිටින කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරු විසින් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන මුදල් නෝට්ටු වල බස්සා, ගිරවා, පරෙවියා යනාදී වශයෙන් කුරුල්ලන් දිය සලකුණ වෙනුවට දමනු ඇත.
නමුත් මහබැංකුවේ ප්‍රධානියෙක් නෙත් එෆ්.එම් එකට පවසා ඇත්තේ “සිංහ දිය සලකුණ මුදල් නෝට්ටු වල තිබීමේ දැවෙන ජාතික ප්‍රශ්ණයට පිළිතුරු සෙවීම” මහජන අදහස් විමසීමෙන් සිදු කළ බවයි. ඒ අනුව සිංහලයාගේ පූජනීය සලකුණක් වන සිංහයාව මුදල් නොට්ටුවෙන් ඉවත් කිරීමට සිංහල ජනතාව කැමති වුනා යයි සිතීම විහිළුවකි. ඒ අනුව සමීක්ෂණය සිදු කර ඇත්තේ අසිංහලයන් අතර පමණක් විය යුතුය. අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායක් වන සිංහ දිය සලකුණ ඉවත් කිරීම සිදුකළේ වෙනත් රටවල එවැනි සම්ප්‍රදායක් නැති නිසා බවද මේ මහතා ප්‍රකාශ කර ඇත. සෑම දේටම බටහිරින් උපදෙස් ගන්නා සිංහලයින්ද ඩොලර් නොට්ටුවේ හෝ යුරෝ නෝට්ටුවේ සිංහ දිය සලකුණක් නොමැති වීම නිසාම, කිසිම ලෙසකින්වත් සිංහල බෞද්ධයින්ට විරුද්ධ නැති™ බව පවසාගන්නා 200% අන්‍යාගමිකයින් නොවන™ මහත්වරුන්ගේ තීරණයට එකහෙළාම කැමති වෙන්නට ඇත. හැබැයි සිංහ සලකුණ මුදල් නෝට්ටු වලට අකැප බව කෑ ගසන මේ මහත්වරු සිංහ සලකුණ අරක්කු බෝතලයට දමනවාටනම් විරුද්ධ නැත.
සිංහලයාට තිබෙන අවසන් බිම් අයිතියත් ඉවත් කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බව දැන් දැන් නොරහසකි. මේක මුට්ටිය දමා බැලීමක් සහ තවත් එක් ක්‍රියාන්විතයක් පමණි. කලින් හකුලා ගත් “සිංහලත්වය නැති ශ්‍රී ලාංකික ඉතිහාසය නැවතත් ලිවීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක වෙන බව නිල නොලත් ආරංචි මාර්ග වලින් අපිටත් දැණගැනීමට ලැබී ඇත.
පහත දැක්වෙන සිද්ධි දාමය ඔබට මතකද? මේවා සිදු වුනේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවයක් අනුවද?
- ජාතික කොඩිය වෙනස් කර එයට පටි දෙකක් දැමීම.
- අප රට සුද්දා යටත් කිරීමට පෙර තිබූ නම වන “සිංහල දේශය” යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් යන්න ඉවත් කර “ශ්‍රී ලංකා” කිරීම.
- බුදු දහම රාජ්‍ය ආගම ලෙස තිබීම 1978 දී වෙනස් කිරීම සහ එයට ඊනියා ප්‍රමුඛස්ථානය දී අන්‍යාගම් වලටද සම තැන දීම.
- සිංහල බාසාව රාජ්‍ය බාසාව ලෙස තිබීම වෙනස් කර දෙමළ බසද රාජ්‍ය බාසාව කිරීම.
- උප්පැන්න සහතිකයේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස දැක්වීමට කටයුතු කිරීම.
- සියලුම රජයේ ආයතන වලින් සිංහල දේශය යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් නම ඉවත් කර “ශ්‍රී ලංකා” යන නම දැමීම.
- බෞද්ධයින්ට පමණක් සුවිශේෂී වූ බුද්ධ ජයන්තිය සර්වාගමික උත්සවයක් කිරීම.
- බෞද්ධ ආගමික චාරිත්‍ර වලට සර්වාගමික චාරිත්‍ර එක් කිරීම සහ බුදු දහම වෙනුවට සර්වාගම ප්‍රචලිත කිරීම.
- මුදල් නොට්ටු වලින් සිංහ සලකුණ ඉවත් කිරීම.
දැන් ඉතින් කිරීමට තිබෙන්නේ ඉතාමත් සුළු දේවල් කිහිපයකි. ජාතික කොඩියෙන් සිංහයාව සහ බෝපත් සතර ඉවත් කිරීම, සිංහල ජාතිකත්වයට ගැන කතා කිරීම තනනම් කිරීම සහ රජයේ විද්‍යාල වලින් පාලි බාසාව ඉගැන්වීම නැවැත්වූවා සේම සිංහල බාසාව ඉගැන්වීමද සම්පූර්ණයෙන්ම නවතාලීම… එවිට ඊනියා බුද්ධිමතුන්ට අනුව මුස්ලීම් හෝ ක්‍රිස්තියානි හෝ කිසිදු ජාති ආගම් බේධයක් නැති නියම ශ්‍රී ලංකාවක් බිහි වනු ඇත.
ඉදිරියේදී සිදුවීමට යන දේ ඉතාමත් භයානක බව ඔබට පවසන්නේ ඉතාමත් සංවේගයෙන් යුතුවය.
![Cur_sl_1000_f[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/02/Cur_sl_1000_f1.jpg)
![sinhalabuddhist[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/02/sinhalabuddhist1-496x500.jpg)

What to do my friend……..this is the real situation , we can’t fight with them……they’ve alrdy gt da authority to do things like that …..there is an American economic system in Sri Lanka!!!don’t fogt abt it! .We Have to remove dat thing first f all …thank you.
muslim kiyana yakkume meloketa awe nethnam me loke kochchara sundarada balanna. unge genu unta withthrai
hebei thambi heththata ehemada
thambi thama serama karanne,,,,,
puluwan thram sinhala kolloo thambi kello kasada
bedapallla
……..
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
4
“SINHALE” it’s meant by sinhala people’s land… it belongs to sinhala people, some of them there are sinhala buddhist faith followers, and converted to sinhala catholics, christian faith followers., sinhala hindu faith followers…..some of sinhalese by marrying to islamic faith too.. so they following that faith.. but our people blongs to sinhala group.. so why someone try to take that identity away.. I don’t know why always people who in the authoritiy figures not looking to these.. every country have their symbolic icons.. as a country , as a sinhala people, does not matter the faith.. if you are a sinhala person.. come together and give a voice.. things happening in Sri lanka no one knows when everything done then come out to the public… first have to find our who was the participants of that survey, everyone comes to power. so they want to keep their mark as others to see and to know about them….. so they name after that person every crap in sri lanka, bridges, playgrounds, roads, schools,hospitals.. now we really don’t know which one is the historical one going to be… there is one Samadhi statue, everyone knows that is in Anuradhapura… I remember my father was saying one of the President In sri lanka… built a replica of Kandy Maligawa.. so one of the school child had answered the question by where is the location of the Dalada Maligawa? so he replied as it’s in Matara Gamudawa.. b’cos some time people come to power.. they are been so silly and try to be the center of everyone attentions.. sometime they might take the lion out and put their face on it.. this is so stupid.. when future generations and generations will not know the real history… b’cos everyone trying to change and make some stupid things.. keep symbolic things as it is.. that’s how world comes to know us… our old ruins we know who built those.. but still look and have value of it.. b’cos it’s in history… but these new rulers who was in power these modern days.. what they do , nothing will be historical,it hysterical, b’cos the things they do to put their names… can’t stand to what our old kings have done old days in our Sri lanka.. the things they have done for agriculture, ponds, lake , rivers… pagodas… the things they builds now , not even have a value.. first we have to clean up their selfish thinking… me me me … if this is the way country going.. country’s future will be a sad , they have to put the country first..and its people first.. not by thinking of him/herself who ever be the leader of that country…
Well-loved. Like or Dislike:
5
0
mevata ai api eda denne lankava beragamu
@ Mahee – Katholica / Cristhiyani unu paliyata “Sinhalakama” rekenna Bauddama wenna oone ne!!! Thawath Sinhala gaathiya bedana katha koyanna epa. Okkotama issella Baudda api Kovil gaane yana eka nawattala, buddagame widiyata weda karanna patan ganna oona. Mageth yahaluwo innawa (I’m also Buddhist!) “Ammo.. gedara aya yana nisa yanawa” wage eewa kiyanawa eth, kawadawath patangenmak ne. Kohen hari konak paadagena kovilak wandinawa. Eth api anik aagamwalata baninawa. Api issella hedemu. Ok onna apith meeta passe Kovil wandinne ne!
Well-loved. Like or Dislike:
7
0
Dear Friends,
Culture and Language is for life and they are not the life.Before thousands of year society was different. It suits for them. Today we have a another culture and another language. Tomorrow it will be changed. All these things are for better living not to suffering from them.
Feel free to think about this.Use it but don’t stuck in the structure. thanks.
I have another thing to say that. I saw one of our bother mentioned that Only Buddhist people have nationality.When i read i feel pain .Because I’m a catholic.We are Sinhalese to.Once we did this to Tamil people don’t do it twice. Try to understand your religion and you will never tell it again.Our religion build up with love not with the fear.
අපේ ජාතිය සිංහල කියන හැගීම තියෙන්නේ බෞද්ධයන්ට විතරයි. කතෝලික ක්රි ස්තියානි අය උනත් ඉන්නේ තමන් සිංහල නොවෙන ගානටයි.
අපිටත් කියන්න තිබුණා බුද්ධාගම බිහි උනේ ඉන්දියාවේ නිසා අපි සිංහල නෙමෙයි කියල. එත් මේක අපි ඉපදුනු රට. ඒ උනත් එකමුතු කමක් නැත්තෙත් සිංහල බෞද්ධයන්ගේ විතරයි. අන් ආගමිකයන් තමන්ගේ ආගමට ඇති බය නිසාම එකමුතුවෙන් ඉන්න වග අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඒත් ඇයි අපි එහෙම නොවෙන්නේ.
සිංහලයෝ දන්නේ කටින් කියන්න විතරයි. වැඩක් කරන්න ගියාම කවුරුත් නෑ. අන්තිමට පටන් ගත්තු එකාටත් එපා වෙලා වැඩේ නවත්තල දානවා. කොටින්ම කිව්වොත් සිංහලයෝ දන්නේ කටින් බතල හිටවන්නයි. කාටවත් දොස් කියනවා නෙමෙයි. සිංහලයෝ එකතුවෙන්න ඕන කිව්වට මදි.
මේ සයිබර් අවකාශයේ ඉන්නේ වැඩක් කරන්න පුළුවන් තරුණ කොල්ලෝ ටිකක් නේ. ඒ ටිකවත් එකතුවෙලා සිංහලයා, ශ්රීත ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් යමක් එකමුතුවෙන් කලොත් නම් හොඳයි.
ඒ අතරට මතක් කල යුතුමයි කර්නල් මුතාලිෆ් වගේ මේ රට වෙනුවෙන් යුතුකමක් කරපු අන් ආගමික අයත් හිටිය බව. ඒ කලගුණ සැලකීමත් සිංහලයා තුල තිබිය යුතුමයි.
Well-loved. Like or Dislike:
12
0
මුස්ලීම් අන්තවාදය thamai mudal note ekuth marukale
pissu yakku
molae nathi gon tikak
missanaries lagen salli aragena para gahanawa මුස්ලීම් අන්තවාදය nta
දැන්වත් අපි නැගිටල කොන්ද කෙලින් තියන් මේකට මුහුණ දෙන්න ඔනේ.එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි සියලුම සිංහලයො එකතු වෙලා අපේ ජාතිය බේරගන්න ඔනේ.නැත්නම් කවද හරි අපේ අනාගත පරපුරට සිංහල දේශයක් නැතුව යනවා.අපේ මිනිස්සුත් මේවට හවුල් වෙලා අපේ ජාතියටම ගරහන එක තමයි ඉවසගන්නම බැරි වේදනාව.
Well-loved. Like or Dislike:
6
0
Mehemanam idala hariyanne ne api ekathu wela monawa hari karnna one ape rata jathiya agama bera ganna.
http://img265.imageshack.us/img265/7125/sinhalabuddhist.jpg
බොහොම වැදගත් පින්තූරයක්. ඔබට ස්තූතියි. ඔන්න එය මෙයටත් එකතු කළා.
http://mohomad.blogspot.com/ මෙවන් වෙබ් අඩවි වලට විරුද්දව හඩක් නගමු.මුන් මේ ලෑස්ති වෙන්නේ ල0කාවත් අරාබියක් කරන්න.
ඒ බ්ලොග් එක අන්තවාදියෙක්ගේ වැඩක් වගෙයි. ඒත් අපි ඒක ගැන මෙහි ලිව්වොත් වෙන්නේ එම බ්ලොගය තවත් ප්‍රසිද්ධ වීම. ඒ වගේම බ්ලොගයක් බෑන් කරපු පලියට මුස්ලීම් අන්තවාදය ඉවර වෙන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ සිංහලයින් එක්සත් වී සිංහල ජාතිය සහ ශ්‍රී සම්බුද්ධ සාසනය රැක ගැනීමට අදාල කෙටුම්පත් සම්මත කිරීම සහ සෑම සිංහලයෙකුටම තම ජාතිය සහ බුදු දහම රැක ගැනීමේ වැදගත් කම ගැන අවබෝධයක් ලබාදීම. අපි එක්සත්ව කටයුතු කළොත් තම්බින්ට අපිව පරද්දන්න බෑ. තම්බින් රට අල්ලන්න හදන්නේ යුද්ධ කරල නෙමෙයි, පැටවු ගහලා. මේ ගැන සිංහලයින් අවධානය යොමු කළ යුතුයි
Well-loved. Like or Dislike:
5
0