ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිංහලයෙනි, සුළු වාර්ගිකයින් තරම් අපි භේද බින්න නෑ, හේතුව දන්නවාද?

අද දින ලන්ඩනය බලා එන අතර තුර බස් රථයේදී එල්.ටී.ටී.ඊයට තුන් දොරින් සහාය දක්වන ලංකාවේ උපන් දමිළයෙකු සමඟ පැය කිහිපයක් කථා බස් කළෙමි..සිංහලයෙකු ලෙස පෙනී සිටිමින්, නමුත් ව්‍යාජ නම්, ගම් දෙමින් ඔහුගෙන් බොහෝ කරුණු අසා දැන ගතිමි..එහෙත් ඒ අතර ඔහු පැවසූ වැදගත්ම කරුණ ලෙස මා වටහා ගත්තේ පහත කරුණයි…

හෙතෙම මට වඩා බෙහෙවින්ම වැඩිමහල් අයෙකි. අප්පා පිල්ලෙයි අමිර්තලිංගම්ගේ දේශපාලන කාර්යාල ලේඛම් වරයෙකු ලෙසද සේවය කොට පසුව බ්‍රිතාන්‍යයට පැමිණ ඊළාම් වියරුවට සහාය දැක්වූ අයෙකි..”යුද්ධය ඔය ගොල්ලෝ පැරදුණේ ඇයි කියලද හිතන්නේ?” කියා මා ඇසූ පැණයට ඔහු දුන්නේ අපූරු වුවත් සෑහෙන සිතිය යුතු පිළිතුරකි..”මල්ලි ඔයගොල්ලන්ගේ ජාතිය හරි එකතුයි. එකා වගේ..අපේ එකෙක්ට එකෙක් නෑනේ..එකෙක් කැපී පේන්න හැදුවොත් ඔන්න ඉතින් කුල,මල, භාෂා කල්ලි භේද සේරම ඇදලා ගන්නවා..අපේ එකෙක් අනිත් එකා එක්ක පොදු ස්ථානයකදීත් එකට ඉඳගන්නේ උගේ වාසගම අහලා කුලය දැන ගෙන..ඉස්කෝලෙ යන තරුණ ළමයි පවා වැඩ කරන්නේ මෙහෙමයි..ත්‍රිකුණාමලේ උපන්න එකා යාපනේ උපන්න එකා එක්ක නයි වෛරයි..තමිල්නාඩුවේ දෙමළ අය ලංකාවේ සමස්ථ දමිළ ප්‍රජාවම සලකන්නේ අඩු කුලේ එවුන් හැටියට..ඒ කියලත් ඉන්දියාවේ දෙමළු අතරෙත් එකතුවක් තියෙනවද? කණ්ණඩි දෙමළ කථා කරන එකා මාඨ දෙමළ කථා කරන එකාට කැමති නෑ..අරුන්ගේ කෝවිලට මුන්ට යන්න දෙන්නේ නෑ..ගියොත් කෑලි කපනවා..

ඒ, ඒ මිනිස්සු බලලා වතුර පොදක් බොන්න දෙන්නෙත් කොළ ගොට්ටට..පිඟානකට, කෝප්පෙකට බත් කටක්, වතුර උගුරක් ලංකාවේ දෙමළ මනුස්සයෙකුට හෝටලයකට ගියත් ඉන්දියාවේ දෙමළ අය දෙන්නේ නෑ..අදහන දෙවියා අනුවත් මුන් කල්ලි ගැහිලා එකෙක්ට එකෙක් නෑ..ප්‍රභාකරන් ( හෙතෙම ඔහු… හැඳින්වූයේ “තලයිවර්” නමිනි ) ට යාපනයේ දෙමළ අය අකමැතියි අඩු කුළේ කියලා..මේ වගේ භේද බින්න වුණු ජාතියක් ඔයාලත් එක්ක මෙච්චර කාළයක් යුද්ධයක් අල්ලගෙන හිටපු එකයි පුදුම..යුද්ධය පැරදුණාට පස්සේ ඩයස්පෝරාවේ තත්වය දරුණු වෙලා තවත්..දැන් හැම එකාම, එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා, අර කුළේ එවුන් නිසයි පැරදුණේ, තමිල්නාඩුව නිසයි පැරදුණේ, මේ කෝවිලට යන උන් නිසයි පැරදුණේ කියලා..සමහරු තමිල් සෙල්වම් තමයි මේ පරාජයට වග කියන්න ඕන කියලා ස්වීඩන් වල ඉන්න ඔහුගේ මස්සිනාටත් අල්ලගෙන ගැහුවා මගදි”…

හිතවත් සිංහලයිනි..මේ දමිළ මනුෂ්‍යයා මට කිව්වේ, අපි සුළු ජාතීන් ගැන සිතා සිටින දෙයෙහිම අනිත් පැත්ත නොවේද? සිංහල අපි එදා සිටම කට ඇරියොත් කියන්නේ “සිංහලයා තරම් එකෙක්ට එකෙක් නැති කාළකණ්ණි ජාතියක් තවත් නෑ..අන්න ඒකට දෙමළා..උන් ඔක්කොම එක ගුලියක් ව…ගේ එකතුයි” යන්න නොවේද? එහෙත් දැන් බලනවිට සුළු ජාතීන් අප ගැන සිතා සිටින්නේත් එයමය..අනෙත් අතට බලපුවාම දමිළ ප්‍රජාව අතර තිබෙන බවට ඔහු කියූ භේද ( ඒවා සත්‍යය බව මමද දනිමි ) හා සසඳා බලන කළ අපේ සිංහලයෝ අතරේ තිබෙන භේදත්, භේද දැයි සිතේ..සිංහලයා භේද වුණු, එකෙකුට එකෙක් කපා ගන්නවුන් ලෙස ලෝකයේ සිටින එකම ජාතියට බවට පෙන්වන විහිළු කථා කෙතරම්ද? “අපායේ වලවල් දෙකකට සිංහල සහ දෙමළ අය දමා එක වලකට මුර දමා ඇතත් අනෙත් වලට මුර දමා නැති” කථාව ඔබ සැම අසා ඇති…ඒත් මිත්‍රවරුනි, සුළු ජාතීන් අතර ඇති අභ්‍යන්තර වියවුල් හා බලන විට අප ඉතාම සවිමත්ව එකට බැඳී සිටින බව අවධාරණය කළ හැක..

ඔබ දන්නවාද, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයින් තමන්ගේ කුලයේ නොවන අයට ලේ දන් දෙන්නේ නැති බව? යාපනයේ දෙමළ ජනතාව අතර කුල 30 ක පමණ ජනතාවක් වෙසෙන අතර තම කුල වලට ලේ කලවම් වන බවට ඇති පහත් මානසිකත්වය නිසා දෙමළ මිනිසෙකු ජීවත් කරවන්නටවත් උතුරේ වැසියන් ඉදිරිපත් නොවීම හමුවේ යාපනය ලේ බැංකුවේ උග්‍ර ලේ හිඟයක් පවතින අතර එය පිරිමසා දෙන්නේ අපගේ වීරෝදාර රණවිරුවන් දානය කරන තමන්ගේ ලේ වලිනි. රිවිර පුවත්පතේ තිබූ පහත දැක්වෙන ලිපිය ඊට කදිම නිදසුනකි. කුල භේද නිසා ලේ නොදෙන වර්ගයේ අන්තගාමී සිංහලයින්ව නම් ඔබ කිසිදා දැක තිබෙනවාද?

දමිළ පමණක් නොව ලංකාවේ මුස්ලිම් වරුන් අතරේද ඔබ සැම මවිතයට පත් කරවන සුළු භේද ඇත..සුන්නි, ෂියා, කුර්දි, ගාර්ති, මැලේ ආදී භේද රැසකි..කුරාණයේ පද පේළි අර්ථ දක්වන ක්‍රමය අනුව ඇති වූ කථා බහක් දුර දිග යෑම නිසා මාවනැල්ල පැත්තේ මුස්ලිම්-මුස්ලිම් මිනී …මරා ගන්නා ලදී..අළුත්ගම, බේරුවලද එවැනිම සිදුවීම් සිදුවිය..මේ සියල්ල කියා ඔබට එක වැදගත් කරුණක් අවධාරණය කරමි. සුළු ජාතීන්ගේ අභ්‍යන්තර භේද මොනවාද? ඒවායේ ස්වභාවය කෙබඳුද? ඒවා පත්තු වන්නට නම් ඇදිය යුතු නූල් මොනවාද? මේ භේද උත්සන්න වුවහොත් ඔවුන් කෙතරම් දුරක් තෙක් ඒවා ගෙන යයිද? යන්න ගැන සෑම සිංහලයෙකුම ඉතාම මැනවින් අධ්‍යනය කර තබා ගත යුතුය. විශේෂයෙන්ම රාජ්‍ය නායකයන් සහ ත්‍රිවිධ හමුදාවෝ සැළකිල්ලෙන් හදාරා සිටිය යුතුය. සිංහලයාගේ අධිකාරී බලයට, ලංකාධිපත්‍යයට තර්ජනයක් එල්ල වන යම් මොහොතක ඒ දැනුම, ඒ අවබෝධය කදිම පිහිටක් වනු ඇත..එවැනි වූ මනා හැදෑරීම, සුළු ජාතීන් විසුරුවා හරින්නට, ඔවුන්ගේ පදනම් ඉරි තලන්නට ඇදිය යුත්තේ මොන නූල්ද යන්න පිළිබඳ අවබෝධය යුධ ටැංකි දහස් ගණනකට වඩා වෙසෙසින්ම බලවත් ආරක්ෂාවක් වනු ඇත..

“ශ්‍රී ලාංකික” ලෙස එක්සත් වීම ඉතාමත් හොඳ දෙයකි. එය කළ යුත්තකි. ඒත් ශ්‍රී ලාංකික බාසාවක්, ශ්‍රී ලාංකික ආගමක් හෝ ශ්‍රී ලාංකිකමය කියා පෙන්විය හැකි එකම සංස්කෘතියක් නැතිව එය කිරීම ලේසි පහසු දෙයක් නොවේ. එනිසා පළමුව කළ යුත්තේ අපි සිංහලයන් ලෙස තිබෙන මේ බැඳීම තවත් වැඩිදියුණු කරගැනීමය. ගමක් ලෙස එක්සත් වීමට කළින් ඒ ගම තුල ඇති පවුල් තුල එකමුතුව තිබිය යුතුමය.

අපගේ සුළු ජාතීන් වන දමිළ සහ මුස්ලිම් ප්‍රජාවට අතිශය බලසම්පන්න, දැවැන්ත “ලෝක” ( දමිළ ලෝකය, ඉස්ලාම් ලෝකය ) ඇතැයිද, ඒ ලෝකයන් හමුවේ අප ඉතාම කුඩා යැයිද ඇතැම්හු කියති…හුදෙක් සංඛ්‍යාත්මකව බැලුවහොත් නම් එය සත්‍යයකි..එහෙත් සිංහලයිනි..ඒ “ලෝක” නුඹලා… සිතන තරම් බල සම්පන්න හෝ සවිමත් නැත..කයිරාටික කමත්, දේශ ප්‍රේමයත් මුහු කොට යම් පහරක් ඔවුන්ගේ දොරට ගැසුවහොත් මුළු ගෙයම වහල පිටින් කඩාගෙන බිමට වැටෙන තරම් ඒ ගෘහයන්ගේ ලී අරටු දිරා ඇති බව සැලකිල්ලෙන් බලන අයට පැහැදිලිව පෙනේ..අවශ්‍ය වන්නේ කළ යුත්ත මනාව දැන සිටීමත්, උපක්‍රමශීලී වීමත් පමණි…ඔවුන්ගේ ඉතිහාසයන් මැනවින් හදාරන්න..දුර්වල ස්ථාන හඳුනා ගන්න. ඉතිහාසය ප්‍රත්‍යාවර්තනය වන බැවින් ඒ හඳුනා ගැනීම අපගේ උණ්ඩ, හා වටිනා සෙබළ ජීවිත ඉතුරු කරනු ඇත. අපිට ඇවැසි බොහෝ දේ ඔවුන්ගේ දුර්වලතා විසින්ම කර දෙනු ඇත..

1036
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

10 comments to සිංහලයෙනි, සුළු වාර්ගිකයින් තරම් අපි භේද බින්න නෑ, හේතුව දන්නවාද?

  • sri

    proud to b a sinhala….

    Thumb up 0 Thumb down 0

  • Chamal De Silva

    this was a really good post…..we can be really proud as sinhalese……

    Thumb up 0 Thumb down 0

  • Dali Prawasi

    Indins that include Tamils put their differences aside when they attack another group of people. indians are united in attacking the Fijians.

    Tamils tell us different stories that mislead their targeted victims. The problems of the victims of the Indian colonialism and imperialism can only be solved by understanding the problem.

    Now the Sinhala have won the military war against the Indian sponsored war it is time for the Sinhala to unite. They should put aside their political differences and stan up against the Indian Imperialist and colonists.

    Thumb up 0 Thumb down 0

  • මද්දු

    අපි හෙළයෝ….ආඩම්බරයි මට ගොඩක්.සුද්දෝ ගල් ගුහාවල හෙළුවෙන් ඉන්නකොට දඬුමොණරෙන් අහසින් ගියපු රාවණාගේ පරම්පරාවෙ එවුන් අපි..

    Thumb up 3 Thumb down 1

  • Ruwan Sampath Wickramathilaka

    නියමයි……………..
    නියමයි…………………
    ඔහොම යන් ඔහොම යන්………………..
    මාතෘ භුමියට ජයවේවා……………..
    අපි සින්හල අපි සින්හල…………

    Thumb up 2 Thumb down 0

  • සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.. සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන…..

    Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

  • me sasara danuwe api asaranawela wage hithata danenawa budu hamuduruwane………..

    Thumb up 0 Thumb down 0

  • This is a good post!

    Thumb up 0 Thumb down 0

  • ඔබෙ ළය පැලුවත් තනිකර රතු ලේ
    මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ
    ඔබ මැරුණත් ඔබෙ සිරුර දිරනවා
    මා මැරුණත් ඔබෙ සිරුර දිරනවා

    (Milton Perera)

    Thumb up 0 Thumb down 0

  • kumaraya

    මේක ඉතාම හොඳ ලිපියක්…
    තමාගේ ජාතියට හැර ලේ බිඳක්වත් පරිත්‍යාග කරන්නෙ නැති උන් කොයි තරම් ජාතිවාදීන් විය හැකිද …
    ඒ වුනාට සිංහලයා මොනව හරි කිව්ව ගමන් කෑගහනවා.. [හැමෝම]
    අන්න ජාතිවාදියා කියා ….
    මඩුවලිගෙන් තලන්න ඕන ඔය කෑගහන උන්ටයි.

    Thumb up 4 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.