සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිංහල වීම නිසාම උතුරේ නිජ බිම් අහිමි වී අවතැන් වූ සිංහලයින්ගේ හඬ

sinhala_refugees

සිංහල වීම නිසාම උතුරේ සිටි සිංහල ජනතාවට නැවත පදිංචි වීමට අවස්ථාව නොලැබී ඇත. අපේ රණවිරුවන් උතුරේදී තම ලේ හෙළා දිවි පුදා රැකගත් භූමියේ අපගේ සිංහලයින්ම සරණාගතයන් වී ඇත. අපගේ සහෝදර සිංහල ජනතාවට අද උතුරේ දෙවැනි පුරවැසියන් වීමවත් තබා සතුන්ට පවා හිමි භූමි අයිතියක්වත් නැත. උතුරේ ජීවත්වන සිංහලයින්ට තමාට ඇවැසි පරිදි තම දරුවාට සිංහල නමක් ලියාපදිංචි කිරීමට පවා දෙමළ ජාතිවාදී නිළධාරීන් ඉඩ දෙන්නේ නැත. දෙමළ භාෂා අයිතීන් ගැන කතා කරන උදවියට මේවා පෙනෙන්නේ නැත්ද? දෙමළ ජන අයිතීන් වෙනුවෙන් කෑ මොර දෙන ඊනියා “ශ්‍රී ලංකන්” ලාට අනුව මේ ගැන කතා කිරීමද ජාතිවාදය ඇවිස්සවීමකි. දෙමළාව සැනසවීම සඳහා සියලුම සිංහලයින්ව උතුරෙන් එලවීම අපගේ සිංහල ඡන්ද වලින් ආ සමහර දේශපාලඥයින්ද අනුමත කරන්නක් වීම ජාතියේ අවාසනාවකි. නිදා සිටියා ඇති, ඓතිහාසික අසාධාරණය ඉවත් කරමින්නැවත කලවම් කිරීමට දැන් කාලයයි.

~Ds Sanjeewa සොයුරාට විශේෂ ස්තුතිය

1121
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

2 comments to සිංහල වීම නිසාම උතුරේ නිජ බිම් අහිමි වී අවතැන් වූ සිංහලයින්ගේ හඬ

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.