ඉහත රූපයෙන් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා කිහිප නමක්, මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන්වතිකානුවේ දේව මෙහෙයට සහභාගී වී ඇති ආකාරයයි. නම් ගම් නොකිව්වාට මේ සිටින්නේ ජනපති තුමාට පවා උපදෙස් දෙන ප්‍රසිද්ධ හිමිවරුය. (බුදු දහමට වඩාත් ආදරේ කරන සහ දේශය සතුරාට පාවා නොදීමට දිවි හිමියෙන් කැප වූ) ජයලත් ජයවර්ධන මන්ත්‍රී තුමාගේ මැදිහත් වීම මත මුන්වහන්සේලා එහි වැඩ ඇත.
අන් ආගම් වලටද ගරු කිරීම බුදු රජානන් වහන්සේ පවා වදාල දෙයකි. එනමුත් මෙහිදී අපට ගැටළු තුනක් ඇත.
1. බෞද්ධ භික්ශූන් වහන්සේලා කතෝලික ආගම වැනි මිසදිටු ආගමක තිබෙන උත්සව වලට සම්බන්ධ වීම සුදුසුද? බුදුරජානන් වහන්සේගේ කාලයේ සැරියුත් මුගලන් යනාදී මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය සාංඝයා වහන්සේ නිගන්ඨයින්ගේ හෝ වෙනත් ආගමික කණ්ඩායම් වල උත්සව වලට සම්භන්ධ වුනිද? මෙම භින්ශූන් වහන්සේ වතිකානුවට නොවැඩියානම් එය අන්තර් ආගමික සහජීවනයට බාධාවක් වේද?
2. බෞද්ධ භික්ශූන් වහන්සේ නමක් කාන්තාවක් සමග එකළඟ වාඩි වීම සිංහල බෞද්ධ සම්ප්‍රදායට කෙතෙක් උචිතද? හදිසි අවස්ථාවකදී කාන්තාවක් අසල වාඩි වීම ගැටළුවක් නොවන්නේනම් පොදු ප්‍රවාහන සේවයේ බස් රථ වලදී ගැබ්නි මවක් වුවද හුනස්නෙන් නැගිට භික්ශූන් වහන්සේ නමකට තම අසුන දිය යුත්තේ ඇයි? එම අවස්ථාව මීට වඩා හදිසි අවස්ථාවක් නෙමෙයිද?
3. භික්ශූන් වහන්සේ කිසිදු විටෙක ගිහියන්ට පසු පසින් වාඩි වෙන්නේ නැත. එනමුත් මේ ස්වාමීන් වහන්සේලා වතිකානුවේ දේව මෙහෙයන්ට සම්බන්ධ වූයේ මේ බව නොදැනද? එය ශ්‍රී ලංකාව තුල පමණක් තිබෙන සම්ප්‍රදායක්ද?
අපිට ආරංචි වූ පරිදි සමහර භික්ශූන් වහන්සේලා මේ ගමන ප්‍රතික්ශේප කර ඇත. එනම් අන් ආගමිකයින් වෙසෙන තැන් වලට ධර්ම ප්‍රචාරය අරමුණු කර නොගෙන යන ගමන් වලදී සිදුවන ගැහැට උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇති බැවිනි. එහෙනම් මේ වහන්සේලා වතිකානුවට වැඩිනේ මේ බව නොදැනද? නැතහොත් වෙන යම් අරමුණක් පෙරදැඩි කරගෙනද?
වඩාත් වැදගත් ලෙස දැක්විය යුතු දේනම් සමහර භික්ශූන් වහන්සේ එංගලන්තයේ රැජින සම්භන්ධ වන උත්සව වලට පවා සහභාගී වී ඇති බව අපට දැනගන්නට ලැබී තිබීමයි. එහි ගැටළුව වන්නේ රැජිණ ඉදිරියේදී සියල්ලෝම නැගිට තම හිස ඇයට පහත් කර ගෞරව දැක්විය යුතු යැයි සම්මතයක් තිබෙන නිසා එයට සහභාගී වූ භික්ශූන් වහන්සේද හුනස්නෙන් නැගිට එංගලන්තයේ රැජිණට ශීර්ෂ ප්‍රණාමය දක්වා තිබීමයි. දඹදිව එක්සේසත් කළ මහා අශෝක අධිරාජයාටවත් තම හිස පහත් නොකළ සංඝ චීවරය දරාගත් ආර්යයන්ගෙන් පැවැත එන්නෙක්, සිංහල බෞද්ධ භික්ශූන් වහන්සේලාව අමු අමුවේ අපවත් කරනවන ලද මිත්‍යාදුශ්ථික රජ පරම්පරාවකින් පැවැත එන රැජිනකට හුනස්නෙන් නැගිට තම හිස පහත් කිරීම ඉතාමත් ඛේදයකි.
විශේෂයෙන්ම විදේශ රටවල සිටින සියලුම සිංහල බෞද්ධයින්ගේ අවධානය මේ කරුණු කෙරෙහි යොමු වේවා. වරක් ආර්ය මහා සංඝයාට පූජා කල විට කල්ප ගනනාවක් ගියද එහි පින් බලය නොමැකෙන, බුද්ධ චීවරයේ ගෞරවය රැක ගැනීම සංඝයා වහන්සේලාගේ මෙන්ම ගිහි අපගේද වගකීමකි.

Convert to PDF

to the writer,
budu dahamata wiruddawa comments damana ayata darmaya upayogi karagenama pilithuru denna.
@ Rohan.. eka thamai manussayoo, ookata nogihin inna thibbai kiyala sinhalen kiyala thiyenne………. aiyooooooooooo
එතකොට බෞද්ධ බික්ෂුන් වහන්සේලාට මේ රටින් පිට යන්ඩ වෙන්නේ නැහැ. මොකද ප්ලෙන් එකේ යන්ඩත් බැහැ. මොකද එහා සිට් එකේ ගැණු කෙනෙක් ඉන්ඩ පුලුවනං, නැත්නං කවුරු හරි බොන්ඩ පුළුවන්. කිව්වට තරහ වෙන්ඩ එපා හැබැයි බෞද්දයෝ නං හරි අන්තවාදී. හිතන්නේ හරි පටු විදියට.
අත්‍යවශ්‍ය අවස්ථාවක් සඳහා එලෙස කිරීමට භික්ෂු විනයෙන් අවසර ඇත. එහෙත් පල්ලියකට ගොස් හිඳ ගැනීම අත්‍යවශ්‍ය අවස්ථාවක්ද?
Hot debate. What do you think?
6
Ranga, you are either crazy or suffering from an IQ deficiency. Buddhism is JUST ANOTHER RELGION, OK. By the way, I am a Buddhist also. There are 4 great religions in this planet. Christianity, Hinduism, Buddhism and Islam.
Why don’t you get this man??? Buddhism is the greatest religion ONLY FOR BUDDHISTS and hence Buddhists priests should and will get their due reverence from ONLY Buddhists and only in Buddhist countries. It’s as simple as that. You can’t expect Americans/Europeans/Africans to show the same respect and reverence to a Buddhist priest which he gets from a Sinhalese in Sri Lanka. To a European, a Buddhist priest is JUST ONE OF THE MANY clergy of Eastern religions who wears weird costumes and have wacky lifestyles.
Why can’t you realize that everything is RELATIVE???
So there is nothing wrong in those priests sitting next to women and sitting behind lay people simply because it is NOT IN OUR OWN COUNTRY. Get it??? Of course they know that it is not the correct thing. But then again if you know that then they always have the option of not going there.
Think about this: When a Buddhist priest travels in a plane of a non-Buddhist country due to expect the cabin crew to give special attention to them?? Due you expect them to cover his seat in White cloth??? Do you expect them to make sure that no woman sits next to him??? Do you expect other passengers next to him not to drink alcohol??? Don’t be silly Ranga. For non Buddhists, and especially Europeans, a Buddhist priest is just another person. Nothing special.
I think you are suffering from some type of inferiority complex. I am very serious here.
අඳින් වසර 135 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ ම සිද්ධිය වන්නේ අමෙරිකානු ජාතික “හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට්” තුමා සහා රුසියානු ජාතික “බ්ලැවැට්ස්කි” මැතිනිය 1880 මැසි මස 16 වන දින ළංකාවට සැපැත් වීමයි. අද බෞද්ධ පාසැල් නමින් හඳුන්වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ, විජය, මහින්ද, ශ්‍රී සුමංගල පාසැල් ඕල්කට් තුමා ගේ මැදිහත් වීමෙන් පිහිටු වූවක්. ඕල්කට් තුමා ගේ ම මැදැහත් වීම නිසා ම බෞද්ධ කොඩියකුත් අපට ලැබුණී. වෙසක් පොහෝ දිනය නිවාඩු දිනයක් වූයේ ත් ඕල්කට් තුමා ගේ මැදිහත් වීම නිස යි. බෞද්ධන් විවාහ කිරීමට ද, බෞද්ධ රෙජිස්ට්‍රාර්වරු පත් කිරීම එතුමා ගේ ම මැදිහත් වීමෙන් සිදු වූවක්.
“මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් ගැන දන්නා කී දෙනෙකු අප අතර සිටිත් ද? ගුණානන්‍ද හිමියන් අභීතව නැඟී නොසිටින්න 1850 තිබූ, ලංකාවේ බෞද්ධ තත්ත්වය අනුව, 19 වන සියවස අවසානය වන විට (එනම් 1800 යේ වර්ෂ කාණ්ඩය අවසන් වන විට) බුද්ධාගම ලංකාවෙන් අවසාන වන්නේ යැ යි ”ජේමිස් ද අල්විස් පඬිතුමා විසින් සිය සිදත් සඟරා විවරණයට ලියු ස්ථාවනාවේ දක්වා ඇතැයි” නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත “පංච මහා වාදය” නම් පානදුරා වාදය ද ඇතුළත් පොතේ දැක්වා ඇත.
මොහොට්ටිවත්තේ ගුණානන‍්‍ඳ හිමියන් සහා ක්‍රිස්තියානි පාර්ශවය අතර සිදු වූ මේ විවාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙත් ද? මේ විවාදයේ දී ගුණානන්‍ද හිමියන් භාවිතා කළ තාර්කීක ක්‍රමවේදය ඔබ කී දෙනෙකු අසා දැන තිබේ ද? ගුණානන්‍ද හිමියන්ගේ විචාරශීලී බුද්ධිය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? එම හිමියන් මිසදුටු මත ඛණ්ඩනය කළ ක්‍රමවේදය දන්නා කී දෙනෙකු අප අතර වෙද් ද? පානදුරා වාදය ද ඇතුළත් පංච මහා වාදය කියව වූ කී දෙනෙකු අප අතර වෙද් ද? අද අප පසු කර සිටින්නේ ගුණෘනන්‍ද හිමිවරුන් සියයක් වත් ඇවැසි යුගයක යි. අදින් වසර 55 කට පෙර පානදුරා වාදය ද ඇතුලත් “පංච මහා වාදය” නිවැරැදි ලෙස ලියා තැබු “ටී. ඇස්. ධර්‍මබන්ධු” නැමැත්තාට ද එය මුද්‍රණය කළ ගුණසේන සමාගමට ද අද දිනයේ අප ස්තූති වන්ත විය යුතු ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ද “පංච මහා වාදය” නමින් එම පොත නව පරපුර වෙනුවෙන් මුද්‍රණය කිරීම ද එම මධ්‍යස්ථානයට ස්තූතිය හිමි වියු කරුණකි.
සංගතව යමක් පෙන්වා දීම යනු ඊනියා තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යන ගොඩට දැමිය හැකි දෙයක් නොවේ. පුටුව සහා පොත යනුවෙන් එකිනෙකට වෙනස් දෑ අප හඳුනා ගන්නේ සංගතව ය. තර්ක කරන සියල්ල සත්‍යය නොවේ යැ යි කියා, පුටුව සහා පොත යනුවෙන් දෙකක් නැතැයි
කියන්නෙකු සිටිය හැකි ද? සංයුක්ත පුටුවක් සහා සංයුක්ත පොතක් හඳුනා ගන්නේ ද සංගතව ය. “වචන” තිබෙන්නේ හිතට එන ඕනෑ ම දෙයක් ඔහේ ලියන්නට නොවේ. එසේ ලිවීම, තමනුත් සියදිසි නසා ගෙන අනනුන්ගේ ද දිවි නැසීමකි. ඔවුන් මරාගෙන මැරෙන්නෝ වෙති. එකේ සිට සියය දක්වා වන ලෙස ඉලක්කම් යෙදු කොල මිටියක් සලකන්න. එක් කොලයකට එක වචන ය බැඟින් හිතට එන ඕනෑම වචනයක් ලියා ඉලක්කම් පිළිවෙලට එම කොල වල අඩංගු වචන කියවා ගිය විට අදහසක් ජනිත වේ යැ යි යමෙක් සිතයි නම් ඔහුගේ බුද්ධීයේ යම් හීන තාවයක් වේ. එසේ වචන ලියා සිංහල බෞද්ධයෙකු ව නතර කළ හැකි යැ යි යමෙක් සිතන්නේ නම් හේ මූලා වූවෙකු ම වේ..
මේ රටේ පළමු කොට ක්‍රිස්තියානි ආගම වැළඳගත් හැම සිංහලයෙකු විසින්ම එය වැළදගනු ලැබුයේ තාන්න මාන්න තකා සහ බඩ වියත තකාගෙනය. ඔවුන්ගෙන් සමහරු ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග ආගමික වාදවලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බද්දේගමවාදය, පානදුරාවාදය, උදම්විට වාදය ආදි වාද රාශියක් ක්‍රිස්තියානි, බෞද්ධ දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන පැමිණියකු වැනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුලත්ගම, හික්කඩුවේ පොතුවිල ආදී ධර්ම විනයධර මහ තෙරුණ්ගේ ද සහාය ඇතිව ඒ හැම තැනකදීම ක්‍රිස්තියානි පක්ෂය හිස්ලූ අත පන්නා දමන ලදී.
පානදුරාවාදයේ සිදුවූ දේ කියවිය හැකි ස්ථානයක ලින්ක් එකක් දාන්න බැයිද ?
පානදුරාවාදය ගැන ලියවුනු ලිපි අන්තර්ජාලයේ ඇතත් එහිදී සිදුවුනු දේ පිළිබන්දව සවිස්තරත්මක ලිපියක් තවම අන්තරාලයේ නැත. එනිසා ඉදිරියේදී එහි වාද කළ දේවල් වල සාරාංශය පමණක් දැමීමට අපි උත්සාහ කරන්නෙමු. පහත දැක්වෙන්නේ ඒ ගැන ලියවුනු ලිපි කිහිපයකි.
අපේ ජාතික වීරයෙක් වූ කර්නල් ඕල්කට් තුමා
http://www.silumina.lk/punkalasa/20100404/_art.asp?fn=ar1004049
පානදුරාවාදයට පසුබිම් වූ රන්කොත් විහාරය
http://www.lakehouse.lk/budusarana/2010/10/14/tmp.asp?ID=fea01
නමුත් ටී ඇස් ධර්මබන්දු මහතා විසින් ලියල ලද “පංච මහා වාදය” නම් කෘතියේ පානදුරාවාදය ගැනද සවිස්තරාත්මක විස්තරයක් ඇති අතර ඔබට එය ඕනෑම පොත් හළකින් රුපියල් හාරසියයක් පමණ මිලකට මිලදී ගත හැකිය. එසේම අන්තර්ජාලය හරහා මිලදී ගන්නේනම් මේ යොමුවට යන්න.
http://bookshop.lk/shop/products/Pancha-Maha-Vadaya-T.-S.-Dharmabandu.html
buduhamuduruwo,dharmaya,sagaya,cheewaraya, me hama deyak ma ekinekata wenas.api e hamadeyakma patalawagena nikan boruwata ka gahala wadak na. budu dahama kiyanne oya hama detama pilithuru thiyana me loke thiyana ekama daham.anith agam gana mama kiyanna yanne na. budu dahama mithyawak kiyanawanam obe danuma ethanin hitaganna puluwan. oba hariyata darmayak kiyanne mokakda kiyala ahalawath nathi kenek.e nisa thamange agame inna. e agama thula darmayak thiyada balanna. darmayak kiyanne katha walak ehema nemey. kagehari dina pothakuth nemey. dakeema yahapath karana,daneema yahapath karana sathya awaboda karaganna udaw wena deyak.pansal palli hadanna ida thiyanawanam puluwan. sinhala wela ipadeeme 1ma pina bududahama sparsha karanna labena eka kiyala amathaka karanna epa. meka mama nemey kiwwe batahira rataka hamuduru kenek.pawata pin denna baha ne. kudalla mette uda tiyannath ba .batahira ratawalwala minissu bududahamata ena kaleka ape rate samaharu sinalayoda kiyala hithinawa.
අපගේ බුදුන් වහන්සේ තර්කයට ලබා දුන්නේ සුලු තැනකි. මන්ද අසත්‍යය සත්‍යය ලෙස පෙන්වන්නට තර්කයට මහත් හැකියාවක් ඈති නිසාවෙනි.
අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ නිධානයම දකියි.
සත්‍යයාවබොධය අවසානයේ මෙවායින් තොර වන්නේය
ඈදහීම
කැමැත්ත
ඈසූ විරෑ මාත්රය
ආකාර පරිවිතර්කය
…දෂ්ටි වශයෙන් බැසගැනීම
අපගේ භාග්‍යවතුන් වහන්සේ තර්කයට ලබා දුන්නේ සුලු තැනකි. මන්ද අසත්‍යය සත්‍යය ලෙස පෙන්වන්නට තර්කයට මහත් හැකියාවක් ඈති නිසාවෙනි. නමුදු ලොව බිහිවී ඇති බොහෝ දර්ශන මතවාද බොහෝදෙනාට සත්‍යය ලෙස පෙන්වන්නේ තර්කයෙනි. බොහෝදෙනා සත්‍යයය ලෙස රැවටී සිටිනුයේ තර්කයටයි. තර්කය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂය බොහො මිනිසුනට ස්පර්ෂකිරීම අපහසුය.
නූතන විද්‍යාව තර්කය, දැකීම, ආකාර වශයෙන් නිගමනවලට එලඹීම, ආදී සාධක මත පිහිටා වැඩෙන්නකි. එය සත්‍යය පසක් කිරීමට කිසිසේත් යෙදාගත නොහැක. නමුදු එය මෙවලමක් ලෙස භාවිත කළ හැකිය. හදවත් සැත්කමට වෛද්‍ය විද්‍යාව මෙවලමකි. වස්තූන් පරිහරණය කරන අපහට යන්ත්‍ර සූත්‍ර නිපදවීමට යොදාගන්නා විද්‍යාත්මක න්‍යායන් මෙවලම්ය. අවසානයේ විද්‍යාවෙන් යොදාගන්නා සියල්ල පඨවි ආපෝ තේජෝ ධාතූන්ගේ හුදු ක්‍රියාකාරීත්වයම වන්නේය. එය බැලූබැල්මට විස්මිතය. නමුදු ඹබ සත්‍යාවබෝධය සොයා යන්නෙතු නම් හොදින් විද්‍යාව ඉගෙන ගන්න. එයින් ලබන ප්‍රයොජන වලට ස්තූතිවන්ත වන්න.ගරු කරන්න. නමුදු සත්‍යය ලෙස නොපිළිගන්න. මේ සියල්ල ස්පර්ෂ කරන්නා වූ ධර්මය අනුගමනය කරන්න.
දසුන් සමීර, හාමුදුරුහොරු පත්තරවල වෙබ් අඩවිවල දැන්වීම් දාගෙන මලයාලි ගුරුකම් වශීගුරුකම් කරමින් මිනිස්සු රවටයි. පන්සල්වල අනිකුත් ආගම්වල දේවපිළිම පඬුරු පෙට්ටිතියාගෙන මුදල් ගරයි. මහජන මුදලින් යැපෙන බුද්ධශාසන අමත්‍යාංශයේ ලොක්කොන්ට ඇහැරවලා පුලුවන්නම් මේවට පිලියම් කරන්න. මේවට යමක් කරන්න බැරිනම් බොරුවට කහින්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න.
We have seen that the arguments used to prove God’s existence are inadequate. We will now demonstrate that logically an all-loving, all-knowing and all-powerful God such as the one in which Christians have faith cannot exist.
For the religious life to be meaningful we must have free will, we must be able to choose between good and evil. If we do not have free will we cannot be held responsible for what we do.
According to Christians, God is all-knowing – he knows all the past, all the present and all the future. If this is so, then God must know everything we do long before we do it. This means that our whole life must be predetermined and that we act not according to the free exercise of our wills but according to our predetermined natures. If we are predetermined to be good we will be good and if we are predetermined to be evil we will be evil. We will act not according to our will or choice but according to the way God has already foreseen we will act. Although Christians will insist that we do have free will, God’s omniscience simply makes this logically impossible. And that people will act only as God determines is verified in the Bible
If people are evil it is because God has chosen to make them evil (Rom 1:24-28) and caused them to disobey him (Rom 11:32). If they do not understand God’s message it is because he has made their minds dull (Rom 11:8) and caused them to be stubborn (Rom 9:18). God prevents the Gospel from being preached in certain areas (Act 16:6-7) and he fixes long before it will happen when a person will be born and when he or she will die (Act 17:26). Those who were going to be saved were chosen by God before the beginning of time (ii Tim 1:9 Eph 1:11). If a person has faith and is thereby saved, their faith comes from God, not from any effort on their part (Eph 2:9-10). One may ask “If a person can only do what God predetermines them to do, how can God hold them responsible for their actions?” The Bible has an answer for this question.
But one of you will say to me: “If this is so, how can God find fault with anyone? For who can resist God’s will?” But who are you, my friend, to answer God back? A clay pot does not ask the man who made it: “Why did you make me like this?” After all, the man who makes the pot has the right to use the clay as he wishes, and to make two pots from one lump of clay, one for special occasions and one for ordinary use. And the same is true of what God has done (Rom 9:19-22).
So apparently in Christianity a person’s life and destiny are due purely to the whim of God and as mere humans we have no right to complain about what God has decided for us. The idea that we are all predetermined is quite consistent with the idea of an all-knowing God but it makes nonsense of the concept of making a’ effort to do good or avoid evil.
Perhaps the most potent argument against the existence of an all-powerful, all loving God is the undeniable fact that there is so much pain and suffering in the world. If there is really a God of love who has unlimited power, why doesn’t h put an end to all evil? Christians try to answer this question in several ways.
Firstly, they will say that evil is caused by man not God and that if only ma would follow God’s commandments there would be no pain, evil or suffering. However, while it is true that evils such as war, rape, murder and exploitation ca be blamed on humans, they can hardly be blamed for the millions who die each year in earthquakes, floods, epidemics and accidents, all of which are natural; events. In fact, according to the Bible, the germs that cause hideous diseases like TB, polio, cholera, leprosy etc. and all the misery, deformity and suffering to which they give rise, were created by God before he created man (Gen. 1:11-12).
Another way Christians will try to explain away evil is to say that it is God’s punishment for those who do not follow his commandments. However this implies that terrible things happen only to bad people, which is certainly not true. We often hear of painful sicknesses or disasters befalling good people including good Christians, and likewise we often hear of really bad people who seem to have nothing but good fortune and success. So it cannot be said that suffering and evil are God’s way of punishing sinners.
Next, Christians will say that God allows evil to exist in the world because he wants to give us the freedom to choose good over evil and thereby earn salvation. Evil, they will say, exists to test us. At first this seems to be a good explanation. If a man sees someone being beaten up by a bully he has a choice between turning away (doing wrong) or deciding to help the victim (doing right). If he decides to help then he has been tested and found good. However, as we have seen before, an all-knowing God must already know what choices a person will make so what is the point of testing us? Also, even if suffering and evil exist in the world to test us, couldn’t an all-loving God think of a less cruel and less painful way to do this? It seems unloving and unfair to allow pain to be inflicted on one person so that another person can have the opportunity to choose between good and evil.
Some Christians will try to free God from responsibility for evil by saying that it is not created by God but by the Devil. This may be true but again if God is so loving why doesn’t he simply prevent the Devil from doing this? In any case, who created the Devil in the first place? Surely it was God.
By this stage the Christian will start to get a bit desperate, shifting the argument from logic to pragmatism. He will say that even though there is suffering in the world we can use it as an opportunity to develop courage and patience. This is undoubtedly true but it still does not explain why an all-loving God allows babies to die of cancer, innocent bystanders to be killed in accidents, and leprosy victims to suffer deformity and pain. In fact the existence of so much unnecessary pain, misery and evil in the world is very strong evidence that there is no all-loving all powerful God.
Christians claim that God is perfect, that he is complete in every way, but if God really did create the universe this would prove that he was not perfect. Let us examine why. Before God created the universe there was nothing – no sun, no earth, no people, no good or evil, no pain – nothing but God who was, according to Christians, perfect. So if God was perfect and nothing but perfection existed, what motivated God to create the universe and thus bring imperfection into being? Was it because he was bored and wanted something to do? Was it because he was lonely and wanted someone to pray to him?
Christians will say that God created everything because of his love of man, but this is impossible. God could not love humans before he created them any more than a woman could love her children before she had conceived them. God’s need to create indicates that he was dissatisfied in some way and therefore not perfect. Christians might then say that God created spontaneously and without need or desire. However this would mean that the whole universe came into being without purpose or forethought and therefore it would mean that God was not a loving creator.
Christians claim that God wants us to believe in him so that we can be saved – but if this is so why doesn’t God simply appear and perform a miracle so that everyone will see and believe? Christians will say that God wants us to believe in him out of faith, not because we see him with our eyes. However, according to the Bible, God in the past performed the most awesome miracles and often intervened dramatically in human affairs so that people would know his presence. So if he did so in the past, why doesn’t he do so now?
Christians will say that God does perform miracles today (healing, solving personal problems etc) but being stubborn and evil most people refuse to believe. However these so-called miracles are individual and rninor and leave much room for doubt. If God performed a really impressive miracle which could have no other possible explanation, then most people certainly would believe.
According to the Bible when the Israelites wandered in the desert for forty years, God fed them by making food fall regularly from the sky (Ex16:4). During the 1980′s, several million Ethiopian Christians died slowly and painfully from starvation due to a prolonged drought. God had then the opportunity to make food fall from the sky, as the Bible claims he did in the past, in order to prove his existence, his power and his love. Buddhists would say that God did not manifest his presence because he does not exist.
උණ විකාරයෙන් වෙන්න ඇති….
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධියාමී………….
උණ විකාරයෙන් වෙන්න ඇති….
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධියාමී………….
මේලිපිය ලියා ඇත්තෙ බෞද්ධයන්ටය. බෞද්ධයන්ට අනුව අනෙකුත් ආගම් මිත්‍යාදෘෂ්ඨිකය. බයිබලයේ අනෙකුත් ආගම් මිත්‍යාදෘෂ්ඨික ලෙස හඳුන්වා දී ඇත. එහි වරදක් නැත. ඔබගේ තර්කයටඅනුව බයිබලයද කර ඇත්තේ වැරදි වැඩක්. ගොන් පාට් දාල ලිපියේ කතා කරන හරයට බාදා කරන්නැතුව තමංගේ වැඩක් බලාගත්තානම් යෙහෙකි.
@Dasun Sameera, ඉතාමත් කදිම පිළිතුරකි. මන්ද යත් වෙනත් ආගම් මිත්‍යාදෘශ්ඨික නොවේනම් අපි ඒවා පිළිගත යුතුය. බෞද්ධයා වෙනත් ආගම් මිත්‍යාදෘශ්ඨික කියා ඒ අයට මෙත් වඩා පැත්තකට වීසිටියි. ඒත් මේ මූලධර්ම වාදීන්ගේ ඉතිහාසය පුරාම ලෙයින් හා යකඩින් අනෙකුත් ආගමිකයින් තලා පෙළා ඇත. වඩා වැරදි කවුදැයි මේ අයට නොතේරේ.
Please do not talk about Buddhist monks of Sri Lanka. If they can get any advantage, they are ready to go even to hell. Foget about Nirvana, they are looking for money. They go overseas to preach, Buddhism, but what they are looking for they are looking for money. Buddhist monk is an employment in Sri Lanka, They get free food, free cloth, late they sell and make money. Why Siddhartha Gauthama left from palace, he did not like politics, he didn’t want resources but Buddhist monks in Sri lanka do all thing that Lord Gautha refused to do and advised not to do.
They were ready to take money from LTTE and help to kill innocent people. These are the truth. A buddhist monk sot SWRD Bandaranayake in Sri Lanka and raped a girl in Kataragama. All these were against pansil but they do all.
Politicians in Sri Lanka go behind buddhist monks because they have already misled people in the country and politicians want power and to get the power they are ready give bribe to buddhist monks.
People in all over the wold know about buddhist monks in Sri Lanka. If Sri Lanka is a buddhist country, why it didn’t give VISA to Dalai Lama, who is a living Buddha to visit Sri Lanka. These are the truth. Lord Buddha told give evidence to truth.
I saw you mentioned in one comment that you are not a Buddhist, So who you are to say to us, don’t talk about the monks.
You judge about the monks. But you don’t know who are the monks.
If monk doing some wrong things, he is not a monks any more. Someone be a monk not by having Chivara, but observing the Seela. If the monk broke the Seela, he is not a monk anymore.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
සියලුම සංඝයා වහන්සේ එසේ නැත. ඉතමත් සුලුතරයක් විනය විරෝධී චීවරධාරීන් සිටියි. වැරදි කරන වීවරධාරීන් චීවරය ඇඳගෙන සිටියද ඒ අය සංඝයා වහන්සේ නොවේ. එනම් සීලය නැති තැන පැවිද්දද අහෝසි වීමයි
ඔබ කතෝලික ආගම මිථ්‍යාදෘෂ්ඨිකයි කියන්නෙ මොන පදනමකින්ද ??? සරලවම ඔබ එය පිලිනොගත්තද එය මිථ්‍යාදෘෂ්ඨික ආගමක් බව පැවසීමට ඔබට සදාචාරාත්මකව අයිතියක් තියනවාද ??? එසේ තිබෙනවානම් වෙනත් ආගමිකයන්ටත් බුදු දහම යනු මිථ්‍යාදෘෂ්ඨික ආගමක් කීමට අයිතියක් තිබෙනවා නොවෙද ???
this is the reason
http://sinhalabuddhist.com/2010/12/illegal-religious-conversions-in-sri-lanka/
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
අතීතයේදී උතුරු නැගෙනහිර ද බෞද්ධ ජනාවාසයක්ව තිබී ඇත. එහි දැන් දෙමළ කතා කරන ජනතාවද අතීතයේ දෙමළ අය නොවේ. ඒ දෙමළ කතා කරන්නේ දකුණු ඉන්දියාවෙන් 17 වන සියවසට පසුව සංක්‍රමණය වූ දෙමළ අයගේ සංස්කෘතිය බලපෑම නිසාය.
කොළඹ නගරයේ දෙමළ ජනතාවට කෝවිල් හැදිහ හැකිනම් සහ ස්තිරව පදිංචි විය හැකිනම් උතුරේ පන්සල් ඉදි කිරීමට හා සිංහල බෞද්ධයින්ට පදිංචි වීමට බැරි කමක් නැත. එය සදාචාර විරෝධී නොවේ. දෙමල ත්‍රස්තවාදීන් විසින් දකුණේ කරන ලද ජන සංහාරයන් නම් සදාචාර විරෝධී වේ.
රජයේ අනුග්‍රහය නැතත් මමද පුළුවන් හැටියට දෙමළ ඉගෙන ගනිමි. එහි වරදක් නැත. නමුත් දෙමල ජනතාවට විතරක් උතුරේ ඉඩම් මිලදී ගනීමට හැකි ලෙස තේසවලාමේ නීතය යයි සුද්දා විසින් දෙමළුන්ට විතරක් දෙන ලද වරප්‍රසාදයක් තිබේ. එය සදාචාර විරෝධීය. ඉදිරියේදී සිංහ්ල බෞද්ධ ජාතික ප්‍රබෝධය තුලින් තේසවලාමේ නීතිය අහෝසි කර දැමීම අපගේ අරමුණය.
කෙසේ නමුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ලිවීමට බලාපොරොත්තු වෙමි
Errors Of Catholic Doctrine
http://www.bibleabookoftruth.com/ErrorsOfCatholicDoctrine.pdf
please check that article.
yes of cause, we can say Buddhism is infidel. Also lost of people are saying it. But no one proves Buddhism is wrong.
කතෝලික දහමේ වැරදි පෙන්වීමට ප්‍රොතෙස්තන්තවාදී ක්‍රිස්තියානි ලියවිල්ලක් ගෙන හැර දක්වීම මොන තරම් විහිලුවක්ද ??? එයින්ම ඔබේ කිතුදහම පිලිබද දැනුම ගැන සිතා ගත හැක….
ලොව කිසිදු ආගමක් සත්‍යාගම බවට ඔප්පු කල නොහැක. සියලුම ආගමිකයන් තම ආගම නිවැරදියැයි කියාගෙන අනෙකුත් ආගම් වැරදිබව පෙන්වීමට කරුනු කියා පාති. ලොව සෑම ආගමකම වැරදි පෙන්වීමට පුලුවන.
බුදුදහම ගැනද තත්වය එසේමය. පහත සබැඳි(ප්‍රොතෙස්තන්ත වෙබ් අඩවියකින්) බලන්න…
http://www.wordsoftruth.net/wotvol10/wotbulletin08012010.html
http://www.wordsoftruth.net/BulletinAugust082010.pdf
http://www.wordsoftruth.net/wotvol10/wotbulletin08152010.html
ඉතින් බුදු දහමටත් මිථ්‍යාදෘෂ්ඨියක් කියන්න පුලුවන්ද මේ සබැඳියෙ තියන කරුනු සලකල බලල… ඔබ අනෙක් ආගම් විවේචනය කරන්න අදාල කරගන්න නිර්නායකම ඔබේ ආගම විවේචනයට යොදාගත හැකි බව මතක තබා ගන්න
බුදු දහම ගැන ඇති ඒ ලිපි වල බුදු දහම විවේචනය කර ඇත්තේ බුදු දහම ගැන හොඳ අධ්‍යනයකින් තොරවය. සර්පයාව වැරදි තැනින් ඇල්ලූ විට ඌ දෂ්ඨ කරයි. එලෙසම මූලික බුදු දහමේ නැති දේ වලින් බුදු දහම මැන බැලූ විට මෙවැනි ප්‍රකාශ සිදු කල හැක. ඔබගේ සබැඳි වලට ස්තූතියි. කෙසේ නමුත් දැනට අප හට කාලය අඩු බැවින් ඔය ලියවිලි වලට ඉදිරියේදී අපි පිළිතුරු දීමට අපේක්ශා කරමු.
Jana, don’t know what is your Jana (DNA), but those articles are based on lots of biased theories which are not in buddhism. for example one article says Buddhists don’t believe gods. But according to the Buddhism there are beings called Gods. But those are not the creator/s. They are just like aliens but with supreme knowledge than humans.
I observed all those people who criticize the Buddhism are not Buddhists. So how they criticize the Buddhism by just doing a few days of research in the internet? All the arguments are not true and any school children who learned the basics of Buddhism can challenge and defeat those arguments.
Remember what happened in Pancha Maha Vadaya? Catholics were defeated, isn’t it? It is better you Catholics keep your mouths shutting up, otherwise if the Buddhists come to criticize your Fake Religion, you will have to find the better roads to run.
BUDU SASUNA WANASANA , MUDAL SAHA THANTHURU PASUPASA DUWNA HORA CHEEWARADHARIN PANNAMU..
කරුණාව සුහදත්වය හා මෛත්‍රිය බුදු දහමේ තරම් අවංකව නියම පිළිවෙළට කොහේවත් සිදුවන්නේ නැත. එහෙව් එකේ අපට ඔය ඉලව් සර්වාගමික සුහදත්වය ඕනැ නැත. ඇයි මම මෙහෙම කියන්නේ. බොදුනුවන් වැඩි පිරිසක් වෙසෙන මෙ ලක්දිව අන්‍යාගමිකයින් කඩු කිණිසි ගෙන බොදුණුවන් වනසන්නට ඉක්මන් වන්නේ නැත. ඒ වෙනුවට ඔවුනු සතු ප්‍රබලම අවිය වන්නේ සර්වාගමික සංකල්පයයි. බොරු ආගමික සුහදත්වයයි.
(තවද පසුගිය යුධ සමයෙහි විදේශයන් හා එක්වී හොර රහසේ කොටින්ට අවි ආයුධ සැපයූවේ බොදු ලංකාව රෝමයක් අරාබියක් කරන්නට එවකට තිබූ සියුම්ම වැඩපිළිවෙළ එය නිසාවෙනි.)
මෙය හරිහැටි නොදන්නා අප උන්ගේ ගෙඩි ගිල සර්වාගමිකත්වයට මුලා වී බුදු දහම හුදු ආගමක් ලෙස සිතා චතුරාර්ය සත්‍යය, විස්මිත මැදුම් ප්‍රතිපදාව වනසන්නෙමු. නමුදු බ්‍රහ්මජාල සූත්‍රයෙදී බුදු සමිදුන් අපහට ආගමික සුහදත්වය මනාව දෙසූ සේක යමෙක් දහමට නින්දා අපහාස කරයි නම් කෝප නෙවී යුධ නොවැදී උපත්‍රමහීලීව සත්‍යය පසක් කරවන්න ඉගැන් වූ සේක. කෝප වීම යුධවැදීම හිත් දූෂ්‍ය කර ගැනීම නිවන් මගට හානිකර බව පෙන්වා දී දහස් ගණනක් සූත්‍ර දේශනා වල අන්‍ය ආගම් වල හිස් බව නිතර නිතර පෙන්වා දුන්හ. සත්‍යය ඉස්මතු කරවූ සේක.
මෙම නිසා අප කළ යුත්තේ අන්‍යයන්ට උපරිමයෙන් මෙත් වඩා, යුධයට නින්දා අපහාස වලට නොගොස් අභීතව සත්‍යය පෙන්වා දීමයි. අන් ආගමිකයන්ගේ හිත රිදේය කියා සත්‍යය සැගවීම නොවේ.
said by: Sampath Bandara