ගම්බිම් යටකරමින් ගලාගිය සුනාමියක් සේ ඉස්ලාම් මූලධර්මවාදය ලොවපුරා පැතිරෙයි. මෙය ලංකාවේ පතුරන්නේ අසිපතින් නොවේ. ලංකාවේදී ඉස්ලාම් මූලධර්මවාද අසිපතට සුදු සිල්රෙදි පොරවා නගරබද සිංහළයන්ගේ ඉඩකඩම් වටා දානපතියන්සේ සක්මන් කරවයි. එකී බියකරු අසිපත සිංහලයාට දැකගැනීමට හැකි වෙන දාට සිංහලයා තම මව් බිමේම සුළු ජාතියක් වනු ඇත. මෙම ඉස්ලාම් මූලධර්මවායේ අනතුර පිලිබඳව සිංහළ සංවිධානය යුරෝපයේ සහ ලංකාවේ නොමිලයේ බෙදාහැරි පොත් පිංචයි මේ.
බුදු දහම මෙතෙක් කල් මූලිකවම රැකුණේ කොහේ හෝ සැඟවී සිටිනවා යැයි කියන අදෘශ්‍යමාන බලවේගයන් නිසා නොව එළිපිටම බුදු දහම රැක ගැනීමට ක්‍රිය කළ අපගේ සිංහල බෞද්ධ විරුවන් නිසාය. අපහාස උපහාස වලට පාත්‍ර වීමේ සිට තම දිවි පවා පරදුවට තබමින් රැකගත් බුදු සසුන බැබලවීමට, “බුදු සසුන බැබලේවා!” කියමින් කොඩියක් දැමීමෙන් හෝ තනියම ආරන්‍යයකට ගොස් භාවනා කිරීමෙන් නොහැකිය. තනියම පුද්ගල විමුක්තිය හෙවත් නිර්වාණය උදා කරගැනීම සඳහා කරයුතු කිරීම අත්‍යාවශ්‍ය දෙයක් වන අතර අනාගතයට පවා මේ නිර්මල ධර්මය රැක දීමට තරම් පරාර්ථකාමී හැඟීමක් තිබේනම් අපගේ සිංහල බෞද්ධයින් එකාවන්ව එක්සත් වී ජාතියට තමාගෙන් විය යුතුසේවය ඉටු කළ යුතුය. ඒ සඳහා සමහර අන්‍යාගමිකයින් සිතාගෙන සිටින පරිදි යුද වැදීමට හෝ අන් ආගම් වලට අවමන් කිරීමට හෝ කිසි සේත්ම අනවශ්‍ය වන අතර කළ යුත්තේ බුදු දහමට අන් මූලධර්මවාදීන්ගෙන් වන තර්ජනයන් හඳුනාගැනීමත් ඉන් වැළකීමට ගත හැකි පියවරයන් ව්‍යවස්ථානුකූලව හෝ සමාජීය වශ්‍යයෙන් හෝ පුද්ගලිකව ගැනීමත්ය. ඒ සඳහා මේ පොත් පිංච අත්වැලක් වනු ඇත.
අනෙකුත් මූලධර්මවාදී ආගම් වලින් ආගමේ නාමයෙන් කරන්නා වූ නින්දිත ප්‍රහාර ගැන අපගේ සිංහල බෞද්ධයාව දැනුවත් කිරීමම ජාතිවාදයක් හා ආගම්වාදයක් ලෙස සැලකන මෙවන් යුගයක, යුගයේ අවශ්‍යතාවය අනුව බුදු සදුන සුරැකීමේ යුග මෙහෙවරක් කරට ගත් පූජ්‍ය දඹදෙනියේ ධම්මාරාම හිමි ඇතුළු ඉතාලියේ ඒකාබද්ධ සිංහල සංවිධානයට සිංහල ජාතියේ ප්‍රනාමය හිමි විය යුතුය.
මෙය සෑම ජාතිහිතෛශී සිංහලයෙක් විසින්ම කියවිය යුතුම පොතකි.
සම්පූර්ණ පොතම කියවීම සඳහා මෙතනික් කොටන්න
Read the Full Book
![180493_186234768064995_100000354191064_547699_5501730_n[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/01/180493_186234768064995_100000354191064_547699_5501730_n11.jpg)

cannot dowaload this book
if possible please email this book
SABBA PAAPASSA AKARANG KUSALASSA UPASAMPADA SACHITHTHA PARIYO DHAPANANG ETHANG BUDDHANUSASANAG!
mata sinhala font ganna danne.
lowa uthumma dhanaya dharma dhanaya yayi sitha, e margayen yamu.
මා ඉහත දෑක්වූ සියල්ලටම අපි තනි තනියමත් කල හෑකි දේ බොහොමයි.නමුත් එකට එකතු වී කරන යමක් තිබෙනම් එය වඩාත් ඵල දායක් වනු ඈත.
මා හිතනවා බොහෝ “යුධබිම්” battlefields ඈතෑයි කියා එකවර “යුධ” කරන්නට.
1.අපි අපේ හාමුදුරුවන් ටික ආරක්ෂා කරගන්න ඔනේ.මූලධර්මවාදීන් උන්වහන්සේලාව බාගන්නට නොයෙක් අසික්කිත උපාය යොදනවා.ඒ වාගෙම උන්වහන්සේලා උපෑවිදි වීමට හේතු වන කාරනා වලට වෑට බදින්න ඕනෙ.
ඒ වාගෙම උන්වහන්සේලාගෙ ඉගෙනීමෙ කටයුතු දියුණු කරන්න අපි යමක් කලයුතුව තිබෙනවා මන්ද ධර්මයෙන් අග තෑන්පත් ස්වාමීන්වහන්සේ කෙනෙකුට සමාජයක් සුවපත් කරන්න පිලිවන්. හොදම උදාහරණය අපේ සෝම හාමුදුරුවො.
2.ඒ වාගෙම අපි දෑනුවත් වෙලා ඉන්න ඕනෙ.විහාරයයි ගමයි එකට බද්ධ වෙන වෑඩ පිලිවෙලක් තිබිය යුතුයි. ගමේ මිනිස්සු හාමුදුරුවොත් එක්ක ඉන්නවා නම් මූලධර්මවාදීන්ට එතන ඉඩක් නෑහෑ.
3.ඒ වාගෙම ජාතිය ආගම ගෑන කෑක්කුමක් තිබෙන ගිහි/පෑවිදි නායකයන් දේශපාලන අධිකාරයට බලපෑම් /influence කරන්න පිලිවන් තෑනකට ආගමනය විය යුතුයි.
Mehema lipi liyala vithark athida? Mao nam kiyanne api ekathu wela meeta wada wadi deyak karanna one.
සහතික ඇත්ත සහෝදරයා. සින්හලයින්ට දැන් නැවතත් මේ මූලධර්මවාදීන්ට විරුද්ධව නැගී සිටින්නට වෙනවා. මේ පොත ලියල තියෙන හාමුදුරුවෝ මෙය බොහෝ සිංහලයින්ට බෙදා හැර තිබෙනවා. උන්වහන්සේ සිතන පරිදි ඔබ කී ආකාරයේ සම්මුතියකට මේ පොත මතවාදී පන්නරයක් වේවි.
mama kamathi obe sangamayata akwenna
අපේ කිසිම සංගමයක් නෑ, යාලුවො ටිකක් එක්ක මේ වෙබ් අඩවිය කරනවා විතරයි. ඔබට මෙහි ලිපි පළ කිරීමට අවශ්‍යනම් මෙහි (නොමිලේ) ලියාපදිංචි වී ලිපි පළ කිරීමට පුළුවන්.
bohomathma hnda wadak saho… karana ona deyakata api ekatu wenawa… digatama ekatu wela wada karamu..