බෙදුම්වාදී මායාවේ දැවටී අන්දමන්දව අඳුරේ සිටි සිංහළයාට ප්‍රඥාවේ ආලෝකය රැගෙනආ මෑතකාලයේ මහා යුග පුරුෂයානෝ අපේ සෝම හාමුදුරුවෝය.ජාතියේ මහා ප්‍රදීපස්ථම්භය උන්වහන්සේවිය.අභීත සිංහ නාදයෙන් සිංහළයා දෙපයින් පොලවේ සිටවූයේ උන්වහන්සේය.යුධ ජයග්‍රහණයෙන් ඔද වඩන්නාවූ සියල්ලෝද උන්වහන්සේට ණයගැතිය.පූජනීය සෝම හිමිපාණෙනි සිංහළයාට අනුකම්පාවෙන් සිංහළ දේශයට පුනරාගමනය කළ මැනවි.

Convert to PDF

Soma hamuduruwan wenuwen..A margaye yanna magen api ek wemu…theruwan saranai…!!