ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Sirasa TV promoting Christianity in Sri Lanka

Sirasa TV is promoting Christianism in Sri Lanka

Sirasa TV promoting Christian Culture in Sri Lanka by giving priority for that

Needless to explain how Christian Fundamentalist TV channel in Sri Lanka called as Sirasa TV promoting Christian and Catholic culture in Sri Lanka. This is just an example for that. In the future we will expose a full report about Sirasa TV Sinhala Budhist to Christianize project.


Poll from www.TheSinhala.com

558
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

17 comments to Sirasa TV promoting Christianity in Sri Lanka

  • ashean

    මේම පින්තුර මෙහි පල කර බුද්ඩි මට්ටමින් අඩු පුද්ගලයා ගැන සතුටු වෙමි, ඒ මන්ද යත් තාම අපි සිටින්නේ “බක්” මාසයේය, “වෙසක්” මාසයට පය තැබුවේ නැත, සුදුසු දේ සුදුසු වේලාවේ කිරීම, බුද්දිමත් කමක් වේ. දෙයක් පල කිරීමට පෙර ඒ ගැන බුද්දීමත්ව විමසන්න, බුද්දිමත් කමින් අඩු අය බුද්දිමතුන් ගෙන් උපදෙස් ලබාගන්න……..

    Well-loved. Thumb up 5

  • Dulantha

    There is nothing to be surprised here, sirasa is doing all the cheap things for their publicity. They know that most of Buddhists in urban areas are following western modernism and post modernism. Sirasa is not only promoting Cristianity.

    They are promoting the following things as well.

    1) Western modernism and post modernism
    2) Western false humanity and false human rights
    3) Western feminism and false women’s rights (Anti male)
    4) Western liberalism and liberal democracy

    They are doing all the above things against our nationality.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 0

  • dilan

    nikkam palak nethi wedak

    Thumb up 0

  • Kushan

    mata hithen vidhiyata sirasa karala thiyena aparada diha beluwama oka ithamath sulu deyak. e davas vala kotinta kade giya sirasa den palliyata kade yanava

    Thumb up 2

  • Nalaka

    sirasa kiyanne kotinna kade giya TV ekak. oka thahanam karanna thibune mahinda lokka balayata ava gamanmayi . anika okun kiyana vidiyata mahinda harima prajathranthra virodi ekek. ithin oka thaham kalayi kiyala nethi vena aluth prajathranthravadayak ne. oya pahara channel eka ape rata kanava. unp harakta therenne neththe, un ge le kola pata nisayi.

    ape ranaviruvo kilinochchiya dinapu vepave kolaba bombayak pipiruna eka pennapu me koti TV ekata kade yanavanam eka thamayi karana gon harak vene

    Thumb up 0

    • ඔබතුමාගේ අදහස් වලටද මෙහි අවස්ථාව ඇත. නමුත් සංයමයකින් යුතුව අදහස් දක්වන්නේ නම් ඉතාමත් අගනේය. අපට අවශ්‍ය වන්නේ සිරස මෙන්ම අනෙකුත් ජනමාධ්‍ය ගැන සත්‍ය තත්වය ජනතාවට පැහැදිලි කර එම මාෆියාවෙන් ජනතාව මුදවාගැනීම මිස වෛරය වැපිරීම නොවේ.

      Thumb up 2

  • Ashan

    ඇත්තෙන්ම එය ඉතාමත් වටිනා පණිවිඩයකි…

    නමුත් සිරස ටීවී ආයතනය කළ සියුම් සැරසිල්ල මහා ලොකුවට පෙනුනු ඔබට (මෙම වෙබ් අඩවියේ මේ පින්තූරය ඔබ පළ කළේ එනිසා විය යුතුය) ”හිරු F.M ආයතනය” පුලුල් ප්‍රචාරයක් දී දියත් කළ එම වැඩසටහන ගැන ඔබ නොදැන සිටියා යැයි කීම විශ්වාස කිරීමට අපහසු කරුණකි. අඩුම තරමින් ඔබේ මිතුරන් හෝ ඒ පිළිබඳව දැන සිටිය යුතුය. ඔබේ මිතුරන් හෝ ඔබ එවැන්නක් පිළිබඳව නොදැන සිටියා නම් පසු ගිය මාස කිහිපයේ ඔබලා මේ ශ්‍රී ලංකාවේ නොසිටිය යුතු ය.

    එමෙන්ම මමද ජනමාධ්‍යවේදියෙක් නොවන බව සළකන්න…

    තවද මෙවැනි දේ ප්‍රසිද්ධ කිරීමේ දී වගකීම් සහගතව ප්‍රසිද්ධ කරන මෙන්(එම පින්තූරය වෙනත් අයෙකු ගේ යැයි කීම) සහ ශ්‍රී ලංකාවේ සිදුවන එවැනි සිද්ධීන් පිළිබඳව අවධානයෙන් සිටින මෙන්ද ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

    *****
    එසේ නොවුන හොත් ඔබලා සමහර මාධ්‍ය ආයතන වලට කඩේ යනවා යැයි බොහෝ අයට සිතෙනු ඇත.

    මා හට මෙහි අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තූති කරමි.

    Thumb up 3

  • එසේම මට කීමට මගහැරුණු කරුනනම් මේ පින්තූරය සෑදුවේ මම නොවන බවයි. මෙය ෆේස්බුක් අඩවියේ තිබී මට හමු විය. එහි සඳහන් පරිදි helayek@gmail.com වෙතින් වැඩිදුර තොරතුරු ලබාගත හකි වනු ඇත. කෙසේ නමුත් එය ඉතාමත් වටිනා පණිවිඩයක් නොවේද?

    Thumb up 0

  • Ashan

    ඔබ තුමා කී දෙය නිවැරදිය. මහින්ද මහතා සහ සරත් මහතා එකතු වී ප්‍රභාකරන්ට මෛත්‍රි කළානම් අද අප වල පල්ලේය.
    නමුත් මා මෙහිදි මෛත්‍රි කරන්න කිවේ ඔබ තුමාට මිසක් මහින්දට මහතාටවත් සරත් මහතාටවත් නොවේ.

    “අපට සිරස ටීවී සමග වෛරයක් නැත. නමුත් ඇත්ත හෙළි කළ යුතුය” මේ ඔබගේ වචනයි. සිරස ටීවී සමග වයිරයක් නැත්නම් ඔබ සියලුම මාධ්‍ය ආයතන වලට එක සේ සැලකිය යුතු ය. නමුත් ඔබට “හිරු F.M ආයතනය” අමතක වී ඇත.

    මුලින්ම, නත්තල් උත්සවය වෙනුවෙන් “හිරු F.M ආයතනය” දෙමාපිය සෙනහස අහිමි අහිංසක අසරණ පුංචි දරුවන්ට තෑගි ලබා දුන්නා. කතෝලිකයන් වශයෙන් අපි ඒ පිළිබඳව අපේ හද පතුලෙන්ම “හිරු F.M ආයතනය” ට ස්තූති කිරීමට කැමැත්තෙමු…

    නමුත්, වෙසක් උත්සවය වෙනුවෙන් “හිරු F.M ආයතනය” එවැන්නක් සිදුකරනවාද?
    මා දන්නා තරමින් එවැන්නක් සිදුකරන්නේ නැත…!


    සිරස ටීවී ආයතනය නත්තල වෙනුවෙන් සැරසිල්ලක් කළා පමණි,නමුත් “හිරු F.M ආයතනය” ප්‍රසිද්ධියේම නත්තල පිළිබඳව කථා කරමින් තමන් කරනා ඒ උතුම් කාර්යයට ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඇරයුම් කළේ ය.

    ඔබගේ කෝණයෙන් බලනා විට,

    මෙය බෞද්ධයන්ට සිදු වන අසාධාරණයක් නොවේ ද…?

    සිරස ටීවී ආයතනය කළ සියුම් සැරසිල්ල මහා ලොකුවට පෙනුනු ඔබට මෙවන් බරපතල කාරණයක් නොපෙනුනේ ඇයි…?

    ඔබට මෙය නොපෙනුනේ, ඔබට ගැටලුව ඇත්තේ සිරස ටීවී සමග නිසා ය.
    “හිරු F.M ආයතනය” සමග වෛරයක් නැති නිසා ඔබට, ඔවුන් මොන දේ කළත්
    ගැටලුවක් නැත.

    නමුත් ජාතික හෙළිදරව් කිරීම් කරන ඔබට මෙය නොපෙනීම අපට ගැටලුවකි…!

    *****
    ජාතික හෙළිදරව් කිරීම් කරන ඔබට, මා කළ හෙළිදරව්ව නිසා කරන්නට දේවල් කීපයක් තිබේ. ඉන් ප්‍රධාන කරුණු 2කි මේ…!

    1.”හිරු F.M ආයතනය” ට එරෙහිව කටයුතු කිරීම.

    මා ඔබ තුමා ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එවැන්නක් සිදු
    කර,ඒ දෙමාපිය සෙනහස අහිමි අහිංසක අසරණ පුංචි දරුවන්ගේ
    පුංචි බලාපොරොත්තු බිඳ නොදමන ලෙසයි.

    2.”හිරු F.M ආයතනය” සමග හෝ වෙනත් ආයතනයක් සමග එක් වී
    වෙසක් උත්සවය වෙනුවෙන් එවැන්නක් සිදු කිරීම.

    ලක්ෂ ගණනින් මුදල් වැයකර හොඳට කන්නට අඳින්නට ඇති අයට දන්සැල්
    දෙනවාට වඩා ඇත්තටම අසරණ වු එක පුද්ගලයෙකු වෙනුවෙන් එම මුදල්
    යොදවනවා නම් එය කොයිතරම් නම් විශාල පිනක් ද…

    ඔබ කොයි තරම් නැතැයි කීවත් සිරස ටීවී සමග ඔබට වෛරයක් ඇති බව අපට, ඔබ කරනා ප්‍රකාශ වලින් පැහැදිලිවම පෙනේ. එවන් ගැටලු විසඳා ගැනීම සඳහා
    ” උතුම් බුදු දහම හෝ වෙනත් කිසිම ධර්මයක් ගාවා නො ගන්නා මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි”

    Thumb up 3

    • ඔබගේ අදහස් වලට ස්තූතියි. නමුත් කිව යුත්තේ මෙය ජාතික පුවත් පතක් නොවන බවයි. මිත්‍රයින් කිහිප දෙනෙක් එක් වී අප දන්නා දේවල් අන් අය සමග බෙදා ගැනීම අපි කරමු.

      මම නැවතත් කියන්නේ සිරස ටීවී සමග වෛරයක් අපිට නැත. නමුත් ඇත්ත හෙළි කළ යුතුය. සිරස ටීවී අබෞද්ධ නිසා ඕනෑ දෙයක් කීමටත් සහ කිරීමටත් අවසර තිබියදී අපි බෞද්ධ නිසා කට පියාගෙන සිටීමටත් ඇවැසි නැත.

      ඔබතුමාගේ තර්කය නම් “සිරස ටීවී සමග වයිරයක් නැත්නම් ඔබ සියලුම මාධ්‍ය ආයතන වලට එක සේ සැලකිය යුතු ය. නමුත් ඔබට “හිරු F.M ආයතනය” අමතක වී ඇත.” යන්නයි. නමුත් මම වෘත්තීමය ජනමාධ්‍යවේදියෙක් නොවන නිසා සියලුම පුවත්/දේවල් දන්නේ නැත. එසේම ඒ සඳහා මාගේ කාලය ඉතාමත් සීමිතය.

      මෙම වෙබ් අඩවියේම මට මතක විධියට සිරස ගැන ඇත්තේ මේ ලිපිය පමණි. ඉතින් ඔබතුමා ඒ ගැන එපමණ කලබල විය යුතු නැත.

      අනෙක් අතට හිරු ගැන ඔබ පළ කළ අදහස් වලටද මෙහි ඉඩ ඇත. එසේම සිංහල බෞද්ධ විරෝධී නොවන ඕනෑම අදහසකට මෙහි ඉඩ ඇත.

      රජයේ ජනමාධ්‍ය වුවද සිංහල බෞද්ධ විරෝධීනම් ඒ බව අපිට හැකි අයුරින් සඳහන් කරමු. (http://sinhalabuddhist.com/2010/12/chinglish/ මෙම ලිපියේ රාජ්‍ය මාධ්‍ය ගැනද සඳහන් කලෙමි) අපට ඒවා මග හැරුනත් ඔබතුමා වැනි විචාරශීලී උදවියට ඒවා කොමෙන්ට් කළ හැක.

      ඔබතුමා පැවසූ ලෙසම සමබරතාවය රැකීමට අවශ්‍ය නිසා ජාතික නාලිකා සිංහල බෞද්ධ විරෝදී වන අකාරය පිළිබඳවද ඉදිරියේදී සඳහන් කිරීමට බලාපොරොත්තු වෙමු.

      Thumb up 0

  • Ashan

    oya kiyana de sampurna aththa. mama aka piligannawa.namuth wenath rata walata wada APE Sri lankawe sanskruthiya sampurnayenma wenas.

    naththala kiyanne lassanata karana serasillak nemei. sirasa tv karala thiyenne naththala sankethawath kirimak vitharai.

    1.oyagema wachana walinma kiyanawa nam “SIYUM” serasillak kala pamanin sirasa tv katholika Chinthanaya Sri Lanka vata powanna hadana nalikavak kiyala kiyanne kohomada?

    2.Sirasa tv katholika Chinthanaya Sri Lanka vata powanna hadana nalikavak nam Bauddha wedasatahan walata wada katholika wedasatahn srasa tv magin vikashaya kala yuthui needa????? ese karanawaada kiya madak sitha balanna.

    sirasa tv yanu mudhal ipayeema aramunu kara gath nalikawak. mudhal sandaha oun oneema deyak market karanawa.obata SIRASA TV samaga athi tharaha pirimasa genimata mese katholika agama gawa ganna epa yei, karunaawen illa sitinawa.

    sithanna, Obage sathura Sirasa tv. ithin sirasa tv 1ta erehi weemata obata owunge ithamath “SIYUM” deyak pawa wedagath. ithin oba owunge meweni “SIYUM” wenasak pawa metharam lokuwata allagena degalima magin oba own pilibanda kotharam wairayakin innawaada kiya apata penenawa.

    “BUDHU RAJAANAN WAHANSE ANGULIMAALATA PAWA MAITHREE YA PEEWA…………”

    Sthuthi i…..

    Thumb up 0

    • අපට සිරස ටීවී සමග වෛරයක් නැත. නමුත් ඇත්ත හෙළි කළ යුතුය. මෙම ලිපියේ ඔබ තුමාගේ ප්‍රශ්න වලට පිළිතුරුද සමග සිරස ගන බොහෝ දේවල් ඇත.
      http://thesinhala.com/2010/02/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83-%e0%b6%a7%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94%e0%b6%ba/

      එසේම බුදුහාමුදුරුවන් සතුරාට පවා මෛත්‍රි කරන ලෙස දක්වා ඇත. නමුත් රාජ්‍ය නායකත්වයට එලෙස කරන ලෙස පවසා නැත. අපට තිබෙන ප්‍රශ්නයනම් රාජ්‍ය නායකත්වය විසින් රටට සතුරු සිරසටීවී නැමැති සංස්කෘතික ත්‍රස්තවාදියාව පරාජය නොකිරීමයි. හිතන්න, මහින්ද සහ සරත් එකතු වී ප්‍රභාකරන්ට මෛත්‍රි කළානම් අද අප වල පල්ලේය. සමහර ජාතක කතා වල සතුරාව මැඩ පැවැත්වීම දක්වා ඇත

      Thumb up 0

  • Ashan

    christmass enne awuruddatama 1 wathawai.
    a wunath awuruddakata pohoya 12 k thiyanawa.bahuthara baudhdha aya wesena rate,
    a 12 wathawema ude pandara idan rathriya wena thuru baudhdha wedasatahan vikashaya kerenawa.
    evita katholika ayawa sirasata 12 wathawakma amathaka wenawa…

    me gena mokada kiyanne???

    siyum dewal allagena agamwaadhaya auluwanna epa……….. PLZ

    Thumb up 0

    • oya kivva vage lankave bahutharaya Bauddhayo thamayi. ethakota UK, USA, Italy, France … etc vala bahutharaya Catholic saha Christian. E vagema Sulutharaya Bauddha. Ethakota oya kiyana vidhiyata e ratavala TV Channel valin bauddhayinta kiyala vesak ekata Sirasa XMAS valata karanava vage vishesha deyak karanavada?

      Sirasa TV kiyanne katholika Chinthanaya Sri Lanka vata powanna hadana nalikavak. Bauddhayin me nalikava balana eka varjanaya kala yuthuyi.

      Thumb up 0

  • Tharu

    May I gently remind you that the First Lady of this country is a born Catholic by faith.!

    Thumb up 0

    • You are correct. It is a right to anyone to have their own religion and using this post, I didn’t say we against the Christian people in Sri Lanka.

      Also remember that even Mrs. Shiranthi Rajapaksa is a born Catholic, but now she is following Buddhism and participating to the Buddhist ceremonies. She never against the Buddhism. Also for every occasions she gives the priority to the Buddhism.

      According to Buddhism lord Buddha told that even someone converted to the Buddhism from another religion, they must treat to his old religious priests well.

      But remember Sirasa TV is trying to convert Buddhist followers to the Christianity using that kind of tricks, but Shiranthi never did such an ugly things.

      It is not a matter of the peoples religion when they born, but we must concentrate what they will do after their birth. If someone comes to the Buddhism after understanding the importance of Buddhism, they will do lots of things to the Buddhism and the Nation.

      Do you know what was the Religion of Ven. Kiribathgoda Gnanananda thero when he was born? So never value the people according to that way but only what they are doing right now.

      Thumb up 1

  • [...] [6] සිරස පවසන පරිදි පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන අකර්මන්‍ය කළේ රාජ්‍ය නිලධාරීන්නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. නමුත් “දන් දීමේ පින් කම් වලට තිත තැබිය යුතුය” යන්න බරපතල ප්‍රකාශයකි. පින්කම් කිරීම බෞද්ධයින් පමණක් නොව අන්‍යාගමිකයින් පවා සිදු කරන දෙයකි. පින් කම් වලට තිත තැබීමට හදන සිරස පැතිරවීමට යන දෘශ්ඨිය කුමක්ද? [...]

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.