එක ගීතයක් අහන දරුවෙක් වුණත් එක පදයක එකක තියෙන අර්ථය තුළින් වැරදි ආදර්ශ ගන්න ඉඩ තියෙනවා. හොද කුනුහරපයක් සදහන් කරල ඒ වචනය හොදනැහැ කියන වාක්‍යයක් සභ්‍යයද? චිත්‍රපටයක මුල ඉදල අග වෙනකන් අයථා ලිංගික දර්ශන පෙන්වල අන්තිමේදි ඒ පුද්ගලයා AIDS හැදිල මැරෙනවා පෙන්වනවා. නිර්මාණකරු කියනවා මම හැදුවෙ අයථා ලිංගික හැසිරීම් වල ආදිනව පෙන්වන්න කියල. ඒක හරිද? ඔබා හිතට එකඟව සිතා බලන්න.


සියළු දෙනාම ඊට පෙර පරම්පරාවල අය කළ දේම කළ යුතුයැයි නියමයක් නැත. එසේ වෙනවා නම් රටක හෝ ජාතියක දියුණුවක්ද නැත.
එහෙත් ඉරාජ් වැනි අවස්ථාවාදීන් දන්නා සංගීතයක් නැත. ඔවුන් සංගීතයේ නව මානයන් සොයා යන බවක් රඟදක්වමින් රසිකත්වයෙන් පිරිහුණු තරුණ පරම්පරාවට කොකා පෙන්වා බඩ වියත රැකගනිති.යම් හෙයකින් කෙනෙකු මේ ගැන පෙන්වා දුන්නොත් “ප්‍රවීණයන්ගේ කුහකත්වය” යැයි අණබෙර ගසා තව තවත් මිනිසුන් මුලාවේ දමති.
මෙයට කළ යුතු වන්නේ එකම එක දෙයකි. එනම් තරුණ පරම්පරාවේ රසිකත්වය හා ආකල්ප දියුණු කිරීමයි.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
7
හොද ආදර්ශමත් ලිපියක්
Ranga, it’s pretty obvious that we just can’t keep up with Europeans and their culture, science and technology which we use from the time we get up in the morning till the time we go to sleep is absolutely not compatible with our Buddhist culture.
Shall we do away with all of this and go back to what our ancestors did and the way they were living before the Europeans arrived???
U know, it may sound crazy but this is in fact an option. In fact UOC Sinhalal dept lecuterer Dhamma Dissanayake also suggested this once in a TV program.
What is your honest opinion on this??
My view is, if it is unanimous then I am also game for it.