තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

නේපාලයේ සිටින බෝධිසත්වයා

මෙය තරමක් පරණ පුවතකි. එනිසා දැන් දැන් ඒ ගැන ජනමාධ්‍ය වලින් කියවෙන්නේ නැත. එසේම “Bahadur Bamjan” ගැන විවිධ කට කතා වලනම් නිමක් නැත. වරෙක ඔහු ආයුධයක් ලඟ තබගෙන ගියා යැයි කියයි. තවත් වරෙක ඔහු කාට හෝ පහර දුන්නා යැයි පවසයි. මේ අතර මෙම දරුවා පිළිබඳව සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ කිහිපයක් දක්නට ලැබෙයි. ඒවා නොදැක්ක අයගේ අවධානය පිණිස මෙලෙස ගෙනහැරපාමි.

විශේෂයෙක් කිව යුතු වන්නේ මෙම වීඩියෝ පෙළ නිපදවා ඇත්තේ බටහිර දෘෂ්ඨි කෝණයෙන් වීමයි. එහිදී මේ දරුවා දක්වා ඇතැයි කියන ප්‍රාතිහාර්ය පිළිබඳව ඔවුන් විමතිය පල කරයි. නමුත් බයිබලයේ දැක්වෙන ප්‍රාතිහාර්ය ගැන ඔවුන් කතා කරනවාද යන්න සැක සහිතය. එසේම ඒ දරුවාට තමාගේ වැඩේ පාඩුවේ කරගනීමට නොදී පුහුදුන් මිනිසුන් කරන්නා වූ නරිනාඩග ගැන වෙලාවකට දුකත් සිතේ. මේ දරුවා ගැන අපටනම් හැඟෙන්නේ භාවනාව මගින් සිත දියුණු කරගත් අයෙක් බවයි. එවැනි අය තවත් මේ ලෝකයේ සිටිනවාට සැක නැත. නමුත් පෘථක්ජනයින්ගේ හැටි දන්නා ඒ ඇත්තන් සමාජයේ ඒ ශක්තීන් පෙන්වන්නේ නැත. මේ දරුවාට කරදර විඳින්නට සිදුවී තිබෙන්නේ තම හැකියාවන් අන් අයට පෙන්වීමට ගිය නිසාවෙනි.

This is a rare early video of Ram Bahadur Bamjan (“Buddha Boy”) during the first 6 months of his 3 years of meditation without food & water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

This is a rare early video and interview about Ram Bahadur Bamjan who has been in meditation without food & water for 3 years. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Rare footage of Ram Bahadur Bamjan who has been in meditation without food & water for 3 years. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha. Scientists tested to see if he is really going without food & water.

Rare film of Ram Bahadur Bamjan who has been meditating for 3 years without food & water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Part 1 of 5 of a documentary about Ram Bahadur Bamjan who has been meditating for 3 years without food or water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Part 2 of 5 of a documentary about Ram Bahadur Bamjan who has been meditating for 3 years without food or water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Part 3 of 5 of a documentary about Ram Bahadur Bamjan who has been meditating for 3 years without food or water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Part 4 of 5 of a documentary about Ram Bahadur Bamjan who has been meditating for 3 years without food or water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Part 5 of 5 of a documentary about Ram Bahadur Bamjan who has been meditating for 3 years without food or water. Ram Bahadur Bamjan is known by many as a reincarnation of Buddha.

Bahadur Bamjan Speaks in Native Language

612
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

2 comments to නේපාලයේ සිටින බෝධිසත්වයා

  • Ano

    See now I can see, what you Buddhism is, What buddha said was not to follow or praise these, Lord Buddha has given us the Dhamma which is the ultimate path. In Sri Lanka we can see people going after other things yet. This is same, that is what I was trying to point out in last post as well,

    In your post no one has studied this boy whether he is taking food or not. Only by recording him from distance.

    But if you look at this guy (There are so many links but this is just one, there was a tv program as well)
    http://news.nationalpost.com/2010/05/10/indian-man-survives-without-food-and-water-baffles-doctors/

    He convert energy from sun to nourish his body, and he was examined by medical team.

    So best thing is to not to run after those things, what you could do is explain Thripitaka, Buddha’s teaching. That;s the ultimate thing you could do.

    “Danayangen Utumma Danaya Dharma danayay”

    Thumb up 0 Thumb down 0

    • well, actually I didn’t say to the people, that they must believe this boy.. Just I reported about this situation as I found a complete video about this. I also think that “He convert energy from sun to nourish his body, and he was examined by medical team.” as you said.

      >>So best thing is to not to run after those things, what you could do is explain Thripitaka, Buddha’s teaching. That;s the ultimate thing you could do.<<
      of cause, But there are lots of websites for that such as BUDUSARANA, SAVANATASISILAK, MAHAMEVUNA ETC. Therefore I thought to use this for news reporting purposes. But as you said I'll add some section for Lord Buddha's teachings.

      Thumb up 1 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.