අභිමනවත් සින්හල ජාතිය කොන්ද පන නෑති “ශ්‍රි ලන්කන්” වීම හෙවත් කබරයා තලගොයා කිරීම.
අපි සින්හලයන් වී මෙතෙක් කල් අභිමනයෙන් සිටියෙමු.නමුත් අනෙකුත් ජතීන් සන්තර්පනය කිරීමට අපේ ඉහල ඈත්තන් විසින් අපගේ සින්හල ජාතිය “ශ්‍රී ලන්කන්” කොට ඈත.දෑන් අපගේ සමහර උදවියට සින්හල ජාතිය පෙන්නන්නට බෑරිය.මොකද දෑන් ඒ උදවිය හදවතින්ම “ශ්‍රී ලන්කන්” වී ඈති බෑවිනි.ඔවුන්ට අනුව දෑන් සියලුම ජතීන් “ශ්‍රී ලන්කන් වී ඈති නිසා කිසිම ප්‍රශ්නයක් මේ රටේ නෑත.ඔවුන්ට අනුව දෑන් සියලුම දෙනා එක සමනයොය.ඊට හේතුව සියලුම “ශ්‍රී ලන්කන්”බෑවිනි.
නමුත් ප්‍රශ්නය කොලේ වසා ගෑසීමකි.ඒ අපේ සින්හලයන්ව බලෙන්ම “ශ්‍රී ලන්කන්”කොට නෑවතත් අනෙකුත් ජාතීන් සන්තර්පනය කිරීමට සහ උන්ව සතුටු කිරීමට අපේ සින්හලයන්ව “ශ්‍රී ලන්කන්” ලේබලයෙන් අයින් කොට නෑවතත් සින්හල ලේබලය ඈලවීමෙනි.ඒ ඔවුන් තමන්ගේ මුල් හිමිකම් සොයා නෑවත තමන්ගේ මුල් ගම් බිම් සොයා උතුරට යනවිටය.
මෙතෙක් කල් ශ්‍රී ලන්කන් ලෙබලය බලෙන් සින්හලයන්ගේ ඔලුවලට පටවා ඔවුන් තමන්ගේ පදින්චියට උතුරට යනවිට ඔවුන්ව සින්හල ලේබලය නෑවත අලවා”මෙන්න සින්හලයො උතුරේ ඉඩම් අල්ලන්න එනවො.සින්හලයන්ව එලවපියො,”කියා ඔවුන්ව එලවීමට තෑත් කරති.උන්ට එවිට අප ශ්‍රී ලන්කන් නොව එවිට අපි සින්හලය.උන්ගෙ වාසියට පමනක් අපි ශ්‍රී ලන්කන්ය.අපේ අය්තිය සොයා අප උතුරට යන විට අපව නෑවත සින්හලය.මේ සියලුම දේ අනෙකුත් ජතීන් සතුටු කිරීමටය. අනෙකුත් ජතීන් සතුටු කලාට අපට කමක් නෑත.අපේ කොහෙවත් රිදෙන්නේද නෑත.එහෙත් සින්හල ජතියට අපි සින්හල නිසාම අපේ ජතියට රිදවන විට අපට ඉවසීමට බරිය.එයට හේතුව අප ශ්‍රී ලන්කන් නොව නියම හද්දා සින්හලයන් බෑවිනි.අපේම මහ උන් අනෙකුත් ජතීන් සතුටු කිරීමට සින්හලයාව “ශ්‍රී ලන්කන්” නෑමති කබර ගොයා කොට අප අපගේ මුල් අය්තීන් සොයා නෑවත උතුරට යනවිට උන් අපව සින්හල නෑමති තලගොයා බවට නෑවත පත් කරති.
“තේසවලාමේ නීතිය” යනු වෙනමම කතා කළ යුතු මාතෘකාවකි. එනමුත් ඒ ගැනත් මෙතනදී කතා නොකර සිටීම බැරිය. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දකුණු ඉන්දියාවෙන් වහලුන් ලෙස ගෙන ආ දමිලයින්ව සතුටු කිරීමට පනවන ලද තේසවලාමේ නීතියට අනුව සිංහලයින්ට උතුරෙන් ඉඩමක් මිලදී ගැනීම සීමා කර ඇත. ඒ නීතියට අනුව දෙමළ ජාතිකයෙක් උතුරේ ඉඩමක් විකුනනවානම් පළමුව එය මිලදී ගැනීමට වෙනත් දෙමළ ජාතිකයෙක් ඉන්නවාදැයි විමසිය යුතුය. එලෙස මිලදී ගැනීමට දෙමළ ජාතිකයෙක් නොමැතිනම් පමණක් සිංහලයෙකුට විකිනිය හැකිය. නමුත් දෙමලුන්ට එවැනි සීමා කිරීමක් නැත. ඔවුන්ට අවශ්‍යනම් රටේ ඕනෑම තැනකින් ඉඩම් මිලදී ගැනීමට හැකිය. පවුල් පිටින් කොළඹ පදිංචි වී පැටව් ගැසීමටද හැකිය. නමුත් දෙමළාට එවැනි සීමා කිරීම ඇත්නම් අද එය ජිනීවා වල කතා කරන නඩුවක් වීමට ඉඩ තිබේ. අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරගත් රටේ නීතිය සෑම ජාතියකටම සමාන විය යුතුය. අපි ශ්‍රී ලංකන් යැයි කෑ ගසනා උදවිය “තේසවලාමේ” නීතිය ගැන කතා නැත. දැන් ජාතිවාදය නැතැයි කෑ මොර දෙන උදවිය දෙමළ ජාතිකයින්ට උතුරේ භූමිපුත්‍ර අයිතියක් දීම ගැන කියන්නේ කුමක්ද?
![156312_1685755113261_1519153184_1700220_2672171_n[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2010/11/156312_1685755113261_1519153184_1700220_2672171_n1.jpg)
සිංහල බාසාව රාජ්‍ය බාසාව වීම විශාලතම අපරාධය ලෙස පවසන සහ ශ්‍රී ලංකාව තවත් වසර 200 ක් පමණ බ්‍රිත්‍රාන්‍යයට යටත් විජිතයක් විය යුතු යැයි ප්‍රකාශ කරන, ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ කර්තෘ නිලන්ත ඉලංගමුව
තවද, අපගේ පොශ් වෙන්න දගලන ලගදී ශ්‍රී ලනකන් උන අමන සින්හල හිවල් රෑලකට අනුව සින්හල බස රාජ්යය බස කිරීම හෙන ගහන අපරාදයක් ලෙස සලකයි.ඔවුන්ට අනුව මේ රටේ බස විය යුත්තේ ඉන්ග්‍රීසියය්.ඔවුන් නගන මොඩ තර්කයක් නම් ඉන්ගිරිසිය රාජ්ජය බස උනානම් ලන්කවේ සියලු දෙනාම ඉන්ග්‍රීසි කතා කරනු ඈත යන්නය්.නමුත් මගේ අම්මාගෙ අම්මා ජීවත්ව සිටියෙත් ඉගෙන ගත්තෙත් ඉන්ග්‍රීසිය රජ්ජය බසව පෑවතිය කලයෙය.නමුත් ඈයට ඉන්ග්‍රීසි එක වෑකියක් කතා කිරීමට නොදනී. එයට හේතුව නම් එකල ඉන්ග්‍රීසි ඉගෙන ගෑනීමට හකියාව තිබුනේ යමක් කමක් ඈති උදවියට පමනක්ම වීමය්.තවද තමන් පොශ් ශ්‍රී ලන්කන් යෑය් හදුන්වා ගන්නා උන් කියන තවත් දෙයක් නම් ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන්නම් රෑකියා ඔන තරම් තියෙනවා කියාය.ඔවුන්ගේ තර්කය නිවෑරදි නම් එන්ගලන්තයේ සිටින සියලුම දෙනාටම රෑකියා තියෙන්න ඔනෑය.ඊට හේතුව සුද්දන් සියලුම දෙනා කතා කරන්නේ ඉන්ග්‍රීසි බෑවිනි.නමුත් රෑකියා නෑති සුද්දො ඔනෑ තරම් එන්ගලන්තයෙත් ඈත.නමුත් ඔවුන් කතා කරන්නේ හොද ඉන්ග්‍රීසිය.නමුත් අපේ උන්ට අනුව ඉන්ග්‍රීසි පුලුවන්නම් ලොකයෙ ඔනෑ තරම් රෑකියා ඈත.ඒ අපේ පොශ් යෑය් කියා ගන්නා සම හරක් හිතන හෑටිය.
මේ ලිපිය කියවන පොශ් වෙන්න හදන කෙනෙක් සමහර විට මේ ලිපිය ලියන එකාට ඉන්ග්‍රීසි බෑරිව ඈති නිසා මේ ආකාරයට ලිපි ලියනවා යෑය් සිතනු ඈත.නමුත් මා ඉන්ග්‍රීසියට කොතැනකවත් බැනලා නැත.මට ඉන්ග්‍රීසි බැරි කමකුත් නැත.
අපි සින්හල ජාතියට ගරු කල යුතුය්.මට කියන්නට ඔනෑ කම තිබුනේ ඉන්ග්‍රීසි ටිකක් කටේ තොලේ ගාගෙන ඇමරිකන් කාරයන්ටත් වඩා බටහිර කරනය වී තමන් පොශ් යැය් සිතා සින්හල කම අමතක කොට හිස් මොල ඇති ශ්‍රී ලන්කන් යැය් කියාගෙන තමන්ගේම ජාතියට සාප කරමින් ජාතියට ආදරය කරන උන්ව ජාති වාදීන් ලෙස හන්වඩු ගසා තමන් ජාත්යන්තර වාදීන් ලෙස සිතා අපගේ දේශයට නිගා කරන උන් කරන්නේ තමගේ වල තමාම කපා ගැනීමක් යනුය්.එය උන්ගේ කොන්ද පන නැති කම ප්‍රදර්ශනය කිරීමක් බවය.
සෑම ජාතියක්ම ලොව දියුණුවට පත් වූයේ තමන්ගේ ජාතියට, බාසාවට ආදරය කරන අය විධියටය. දැන් අපේ රට එක්සත්ය. එකම රටකි. එකම ජාතියකි. (ශ්‍රී ලංකන්) එකම නීතියකි. එකම ජාතික කොඩියකි. එකම ජාතික ගීතයකි. ඒත් එකම බාසවක් යැයි කී විට සුදු සිංහලයින්ගේ ඉහ මොළ රත් වේ. එකම කොඩියක් හොඳනම් එකම බාසවක් බැරි ඇයි? ඇමරිකාවේ, එංගලන්තයේ එකම බාසවක් නොවේද? එකම බාසවක් යයි කී විට බළලා මල්ලෙන් එළියට පනියි. එනම් ජාතිය ශ්‍රී ලංකන් නොව සිංහල ලෙස පසක් වීමයි.
(සම්පත් ශ්‍රී විජේසිංහ මහතා විසින් ෆේස්බුක් හි පළ කළ ලිපියක් ඇසුරෙන් ලියන ලදී.)

Can anyone give me the contact details or facebook link of the author of this note. I need to get permission to publish this note as a video.
හෙළයා “ශ්‍රීලන්කන්” කළා වගේම, තවත් බරම-බරපතල කාරණයක්
ඊ-නියා “ශ්‍රී ලංකාවේ” දැන් ගජ රාමෙට කෙරීගෙන යනවා. මේ වැඩේට
මුල්වෙලා ඉන්නේ බොහොම “උගත්” වගේම, හොඳ සල්ලිකාර පන්සල්ද
අයිති, ශ්‍රී ලංකාවේ ඉහළම තැන්වල විරාජමාන, ඊ-නියා හාමුදුරුවරු කීප දෙනෙක්
බවනම් මුලින්ම නොකිය බෑ.
මේ වැඩේට බුද්ධ සාසන ඇමතිද වන, අගමැතිත් දැන් බිලි බාගෙන ඉවරයි.
ඔහු දැන් අඬ හැරත් පානවා “කොයි ආගමත් එකයි” කියලා. එයා හදන්නේ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවටද විරුද්ධව ගිහින් – ඒ කියන්නේ “ශ්‍රී ලංකා ජනරජය
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන ප්‍රතිඥාව පවා උල්ලංඝනය
කරලා, මේ වැඩේ කරලා, අලුත් කාදිනල් වගේ බලවත් අයව සනසන්නයි.
ඒකට කියනවා “සර්වාගමික සංකල්පය” කියල.
ළඟ ලඟම එන සම්බුද්ධත්ව ජයන්තියටත් නපුර කටින්නයි මුං මාන බලන්නේ.
ඒකට උඩගෙඩි දෙන, කතෝලික පල්ලියේ මළ-දානේ කන ගණගෙඩි කීපදෙන
හදන්නේ එයාගේ මාර්ගයෙන් ලංකාවෙන් බුද්ධ සාසනේ අතුගාල දමන්ඩ ගෙනියන
කතෝලික පල්ලියේ අවුරු පන්සිය පනහක ප්‍රයත්නයට මුක්කු ගහල දැන්වත් ඒක
සාර්ථක කරලා දෙන්නටයි.
ඉතින්, කවුරු කවුරුත් මේවා ඩිංගක් දැනගෙන, උනන්දුවක් අරගෙන මොකක්හරි දීපව්‍යාප්ත
වැඩපිළිවෙලක් ආරම්භ කලොත් හොඳයි ….!
ඔබගේ මෙම හෙළිදරව්ව ලක් පොළොවේම අන්ත ලෙස අසරණ කරන ලද හෙළයනගේ දැනගැනීම පිණිස මුරගල අපගේ වෙබ් අඩවියේද අතුලත් කරන ලදි. අංක 7 යටතේ බලන්න.
http://dharmadveepayeiranama.blogspot.com/2010/11/be-patriot.html
ඔබ ඇතුළු සියලු හෙළයන්ට රත්නත්‍රයේ අසම සම පිහිට රැකවරණය ලැබේවා!
[...] [...]