ශාන්ත මේ රෑ යාමේ එන්නේ
කුමුදු මලේ සිරියා
සඳකාන්ති වැදී සෞම්‍යා
එයි නැගී හද ප්‍රේම තරංගා
මේ අමා දහරේ
නෙක තුරුලිය නැලවෙන්නේ
මේ සීතල මද පවනේ
හා ඇසේ වන කෝකිල ගීතේ
සෝක යාවි සිඳිලා
වෙසඟ මේ පුන් පොහොදා
මාහිමි දිනූ තෛලෝනා
මේ රැයේ ගීත ගයාලා
සුන්දර රඟ පාලා
අති සෝබන මේ උයනේ
අපි නැලවෙමු පෙම් දහරේ
ගායනය හා සංගීතය: පණ්ඩිත් අමරදේව (Pandith amaradeva)

නුදුරු සහෘද අදහස්